Colombo Telegraph

ජනාධිපතිතුමණි, බොදු බල සේනාව කල්මුණේ යාම ලෙඩක්

එමි අසාත් එස් සාලි –

අසාත් සාලි

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකමි කාර්්‍යාලය
කොළඔ.
අතිගරු ජනාධිපතිතුමණී,

කල්මුණේ ප‍්‍රදේශ ජනතාවගේ සාමය තහවුරු කිරිම පිණිසයි

ජුනි මස 09 වන ඉරු දින කල්මුණේ නගරයේ මහජන රැළියක් පැවැත්වීමට බොදු බල සේනාව සංවිධානය කර ඇති බවත් මෙ නිසා කල්මුණේ මුස්ලිමි ජන ජීවිතයට තර්ජනයක් විමෙි අවධානමක් ඇති බවත් කල්මුණේ ජනතාව මා වෙත දන්වා සිටි.

බොදු බල සේනාව යනු මෙ රටෙි ආගමි වාදය පතුරවා ආගමි වාදින් ලෙසත් අන්තවාදින් ලෙසත් කටයුතු කරමින් රටෙි සාමයටත් නීතියටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජන ජීවිතයටත් මහත් තර්ජනාකාරි ස්වරූපයෙන් අත්තනෝමතික කි‍්‍රයාවල නිරත වූ ජාතිවාදි බෞද්ධ කල්ලියක් බව සමස්ථ රටම හදුනාගත් සුඑ පිරිසකි.

මෙවැනි කල්ලියක් කල්මුණේ ප‍්‍රදේශයට සංක‍්‍රමණය වීම මුස්ලිමි ජනතාවගේ දෛනික කටයුතු වලට හා සාමයට මහත් තර්ජනකාරි තත්වයක් ඉදිරියට උදා වීමෙි ප‍්‍රවනතාවයන් ඇති බව එම ප‍්‍රදේශවාසින් මා වෙත පවසා සිටිි.

අදහස් ප‍්‍රකාශ කිරිමෙි නිදහස රැුස්විමි සංවිධාන කිරිමෙි නිදහස යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සියලුම මූලික අයිතිවාසිකමි තමන්ට පමණක් සීමා යයි සිතමින් අමානුෂික ලෙස කටයුතු කරන මෙම කල්ලිය විසින් මීට පෙර රැුස්වීමි සංවිධානය කර ඇති නගර වල රැස්වීමෙන් පසු කාලයක මුස්ලිමි ජනතාවට සිදු වූ හිරිහැර හා ව්‍යාපාර ස්ථාන වලට සිදු වූ විපත් හානි අලාභ පිළිබදවත් කල්මුණේ රැස්වීමට අවසර ලබා දෙන උදවිය සිතා බැලිය යුතුව තිබෙි.

මෙි පිළිබදව ඔබතුමාගේ විශේෂ හා කාරුණික අවධානය යොමු කර අනවශ්‍ය අර්බුද ඇති නොවන ආකාරයේ කල්මුණ ප‍්‍රදේශයේ නීතිය හා සාමය ආරඏාව තහවුරු කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි
මෙයට විශ්වාසී
එමි අසාත් එස් සාලි
නායක
ජාතික සමගි පෙරමුණ

2013 ජුනි 06

Back to Home page