Colombo Telegraph

රාජපක්ෂගේ බොරු සහ​ ඇත්ත ජීවන වියදම

රාජපක්ෂ දිගටම කියන්නේ ජීවන වියදම/ උද්දමනය වසරකට ඉහල යන්නේ 4.5% කින් බවය. මෙය රාජපක්ෂගේ බොරුවකි. අත්‍යාවශ්‍ය ආහාර අයිතම 42 ක පමනක් සාමාන්‍ය වර්ධනය​ 12% කි.

Back to Home page