Colombo Telegraph

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට මා කිසිම ආකාරයකින් දායක වී නැත

2017.08.11

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

කර්තෘ,

කළම්බු ටෙල්ග‍්‍රාෆ්,

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ සම්පත් දායකයකු ලෙස මා කටයුතු කර ඇතැයි වැරදි උප කල්පනයක පිහිටා කැෆේ සංවිධානයේ විධායක අධක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා මා තදබල ලෙස විවේචනය කරමින් ලියා ඇති ලිපියක් ඔබගේ වෙබ් අඩවියේ පල කර ඇත.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට මා කිසිම ආකාරයකින් දායක වී නැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා එම සංශෝධනය පලමුු වරට දුටුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහාය.

මාගේ මේ ලිපියට තෙන්නකෝන් මහතාගේ ලිපියට දී ඇති ප‍්‍රසිද්ධියට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,

මෙයට
විශ්වාසී,

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී

Back to Home page