
කොරෝනා වසංගතය පාලනය කිරීමේ ප්‍රධානම අවිය පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට එය පැතිරීම වැළැක්වීම බව මුළු ලොව ම හොඳින් දන්නා කරුණකි. මේ සඳහා ප්‍රධාන වන්නේ පුද්ගලයන් එක්වීම සහ එකිනෙකා මුණ ගැසීම අවම කිරීමයි. මේ වසංගතයේ පාලනය සම්බන්ධයෙන් දැනට රජය ගෙන ඇති පියවර අප ඉතා අගය කරන අතර මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වන සීඝ්‍රගාමී ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලද ඒ සඳහා මහඟු කාර්යයක් කරනු ඇත.
කෙසේ වුවද දැනට භාවිතා වන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව ඉතා ලිහිල් සහ නොසැලකිලිමත් ලෙස හැසිරෙන ආකාරය දැකීම, රෝගය පැතිරීම උච්චතම වී ඇති මෙම අවස්ථාවේදී අප ඉතා දැඩි කනස්සල්ලට පත් කරන්නකි. රෝගය දැඩිව පැතිරීම වැලැක්වීම, දැඩි ලෙස රෝගාතුර වූ අයගේ සංඛ්‍යා අඩු කිරීම සහ මරණ සංඛ්‍යාව අඩු කිරීම යන අපගේ ඉලක්ක කරා යෑමට හා ආර්ථිකය නැංවීම යන බලාපොරොත්තු මෙවැනි ලිහිල් සංචරණ සීමා මගින් කෙසේවත් බලාපොරොත්තු විය නොහැක. මේ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් මීට වඩා දැඩි සංචරණ සීමා මගින් භෞතික ලෙස පුද්ගලයින් එකිනෙකා මුණ ගැසීම වැළැක්වීම සඳහා මහජනතාව ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවීමේ වැඩපිළිවෙලක් සඳහා ඔවුන් දැනුවත් කිරීම සහ පෙළඹවීම කළ යුතු බවයි. අප විසින් මින් පෙර ද පෙන්වා දුන් පරිදි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක කරා ළඟා වනතුරු මහජනතාව විසින් මෙය ට ඉතා දැඩි ලෙස අනුගත වීම අත්‍යවශ්‍යම කරුණකි.
දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව අතින්ද අප රට ලෝකයේ ඉතාමත්ම ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කරන රටක් බවට පත්වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙස අපි දකිමු. අපගේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත් දැඩි කඩාවැටීමකට පත්වෙමින් ඇති අතර ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් වැඩි වීම සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සැලකිය යුතු කොටසක් මෙම රෝගයේ ම ගොදුරක් බවට පත් වීම මෙයට ප්‍රධාන හේතු වේ.
අප රටේ දැනට පවතින තත්ත්වය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පත්කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් 26/08/2021 දින ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාව අප අනුමත කරන අතර, අප තව දුරටත් අනෙකුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මෙන්ම ආර්ථික විශේෂඥයින් සමග ලෝකයේ අනිත් රටවල් හා සංසන්දනාත්මකව අපගේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන අතර, රටක් වශයෙන් අප රටේ සුවිශේෂිත ලක්ෂණ ගැනද මෙම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය දීමට අප අමතක නොකරමු. මෙම සියල්ලන් යෝජනා කරන ප්‍රධාන කරුණක් නම් දැනට අප තාවකාලිකව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා වලින් මිදී රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේ කර්තව්‍යයේදී මනුෂ්‍ය ජීවිත බේරාගැනීම සඳහා ප්‍රමුඛතාව දීම ඉතා වැදගත් වන බවයි.
මෙවැනි පසුබිමක් යටතේ අපගේ ප්‍රධාන ඉල්ලීම් වශයෙන් අප යෝජනා කරන්නේ –
1. රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම මගින් සෞඛ්‍ය අංශ මත ඇති දැඩි බලපෑම් අඩුකිරීම.
2. දිගුකාලීන වැඩපිළිවෙළක් මගින් රටේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම අවශ්‍ය බව සහ මේ සඳහා කෙටිකාලීන මාර්ග ගැන බලාපොරොත්තු නොතැබිය යුතු බව
3. අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම සහ අනුමැතිය අනුව රට නැවත විවෘත කිරීමට කටයුතු කිරීමේ වැදගත් බව.
ඒ සඳහා අපගේ කාරුණික ආයාචනය නම් රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ ඉලක්ක සපුරා ගන්නා තුරු තවදුරටත් ඉතා දැඩිව ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු අතර මෙමගින් අප බලාපොරොත්තු වන්නේ –
1. කොරෝනා මරණ අඩු කිරීම මගින් ආර්ථිකයට වන පාඩු අවම කිරීම සහ එමගින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් ආර්ථිකය නැවත ඉහළ නැංවීම
2. ඉතා දැඩි අර්බුදයකට ලක් වී ඇති සෞඛ්‍ය සේවා, කොරෝනා රෝගීන් ට මෙන්ම අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යථා තත්වයට පත් කිරීම.
මෙයට අමතරව, ජනාධිපතිතුමා මෙන්ම රජයද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් විශේෂඥ සංවිධාන සමග නිරන්තරව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම මෙහිදී ඉතා වැදගත් වන බව ද අපගේ හැඟීමයි.
අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙහිදී යලිත් ඉල්ලා සිටින්නේ දැනට රට මුහුණ පා ඇති මෙම දැඩි වසංගත අවස්ථාවේ දැනට පවත්නා සංචරණ සීමා ලිහිල් නොකර අඩු වශයෙන් තව සති තුනකට හෝ එම සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, එයින් පසු රටේ වාතාවරණය සමාලෝචනය කිරීමෙන් පසු ආරක්ෂිත ලෙස රට විවෘත කිරීමට ඉදිරි පියවර ගත යුතු බවත්ය.
ස්තූතියි.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු විශේෂඥ වෛද්‍ය R ඥාණසේකරම්
සභාපති ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
Champa / August 28, 2021
කොරෝනා ලොක්ඩවුන් දාලා, ක්‍රිකට් කොමෙන්ටරි වල හතරේ පහරවල්, හයේ පහරවල් ගැන කියනව වගේ මිනිස්සු මැරෙන ගාන කියා කියා, අරහේ පරාක්‍රම සමුද්‍රයෙ ඇතුල් වැව් බැම්ම කඩලා ඇවිදින මං තීරුවක් හදනව. නාරිලතාවන්ට ඇවිදින්න වෙන්නැති. නෙද්දකින් කාලකන්නි. වෙන තැන් නැතුවටද? අර වැල්ලවත්තේ ඇළ තියෙන්නේ. ඒ අයින හොඳයි ඇවිදින මං තීරුවකට.
ඩෝසර් රාජපක්ෂලා පරාක්‍රම සමුද්‍රයේ ඇතුල් වැව් බැම්ම කඩලා, ඒක උඩ සක්මන් මළුවක් හදන්න හදනව ඉස්සෙල්ලම දැක්කේ නිව්ස් ෆස්ට් එකේ. නාගරික සංවර්ධන අධිකාරියට පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන වැව් අයිති වුනේ කවදා ඉඳන්ද? වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ලොක්ක සුද්දෙක්ද?
ඇවිදින මං තීරුවට මිලියන් 34 ක්ලු. එතකොට අවුරුදු දහස් ගානක් පැරැණි පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ වටිනාකම කීයද? රාජපක්ෂලාට සිංහල බෞද්ධ ඉතිහාසය ගැන තියෙන ඉරිසියාවයි වෛරයයි තමයි මේකෙනුත් හිලව් කරගන්න හදන්නේ.
IUCN නාමාවලියට පරාක්‍රම සමුද්‍රයේ ඉඳන් වර්ග කිලෝමීටර 3ක ප්‍රමාණයක සත්ව සහ ශාක වර්ග ඇතුලත් කරලා තියෙනව. ඒ කියන්නේ ඒ වපසරිය ඇතුලේ තියෙන පරිසර පද්ධතියට හානි කරන දේවල් කරන්න බැහැ. වැව් බැම්ම සමතලා කරලා එතන මං තීරුවක් හදලා පරිසරයත් විනාශ කලහම හදිස්සියකට කුරුල්ලෙක්වත් වහන්නේ කොහෙද (යකෝ)?
“සිංහල වාරි ශිෂ්ඨාචාරයේ හදවත වන් පරාක්‍රම සමුද්‍රය” බේරා ගන්න එතනට වැඩම කල මහා සංඝරත්නයට මගේ ප්‍රණාමය!
තාවකාලිකව නතර කරන්න නෙමෙයි කරන්නම දෙන්න එපා.
පැහැදිලිවම මෙතන අරමුණ මං තීරුව නෙමෙයි, පරාක්‍රම සමුද්‍රය විනාශ කිරීම.
/
leelagemalli / August 28, 2021
රට තුල පවතින්නේ, හරියට ක්‍රියාත්මක වන ලොක්ඩෞන් එකක් නොවන බව කාටත් පැහැදිලියි. ඒකට හේතුව කාටත් පැහැදිලියි. මෝඩයෙකුට ස්කැල්පල් එක දීල ජීවිතය බේරගනින් කියල කට යුතු කලොත්, …. වෙන විනාශය ඕන්ම සුලු තරමින් මොලය ඇතිනම් පැහැදිලියි.
–
රට තුල ඇති කරල තිබෙන මැර පාලනය මේ රටේ මිනිසුන් නැත්තටම නැති කරන බවක් මට පේන්නෙ. කවුරු කොහොම කිව්වත් බැන්නත්, මේ රටේ තිබුන රජය මී පවතින රජයට වඩා 10000000000000000000000 වාරයක් හොන්දට හැම දෙයක්ම කලමනාකරනය කරා සිරිසේනට කිඩ්නැප් කරල තිබුන රජය විනාශ කරපු නිස. මහින්ඩ රාජප්කශ ඇතුලු බලවේග මී ශාපය ලැබිය යුතුයි. බලයට ආවේ, බොරු බේගල් හරහා ජාතිවාදය පතුරුවල… ඔය කියන පාස්කු විනාශය ඇති කරෙත් ඔය කියන රාජපක්ශ බලවීග කියන එක තුල ඇති සැකය දැන් වැඩිවෙමින් පවතී. රාජපක්ශ වරු හැමදෙයම පොරොන්දු වුන විදියට සුලු දෙයක් වපා අද වෙනකොට ඉටු කරගන්න බැරිවෙල…. ගෝටාබය කියන පුද්ගලයට 20 සන්ශෝදනය හා 2/3 බලය තිබුනත්, අද හරියට නකුට පිටිපස්සෙ හන්ගවගෙන නිවට වෙන සුනකයෙක් හා සමානයි. කවුරුවත් මීකට විරුද්ද තර්ක ගෙනේ නම්, ඔබට ස්තුතියි. රට තුල ඇති කරල තිබෙන මැර පාලනය මේ රටේ මිනිසුන් නැත්තටම නැති කරන බවක් මට පේන්නෙ. කවුරු කොහොම කිව්වත් බැන්නත්, මේ රටේ තිබුන රජය මී පවතින රජයට වඩා 10000000000000000000000 වාරයක් හොන්දට හැම දෙයක්ම කලමනාකරනය කරා සිරිසේනට කිඩ්නැප් කරල තිබුන රජය විනාශ කරපු නිස. මහින්ඩ රාජප්කශ ඇතුලු බලවේග මී ශාපය ලැබිය යුතුයි. බලයට ආවේ, බොරු බේගල් හරහා ජාතිවාදය පතුරුවල… ඔය කියන පාස්කු විනාශය ඇති කරෙත් ඔය කියන රාජපක්ශ බලවීග කියන එක තුල ඇති සැකය දැන් වැඩිවෙමින් පවතී. රාජපක්ශ වරු හැමදෙයම පොරොන්දු වුන විදියට සුලු දෙයක් වපා අද වෙනකොට ඉටු කරගන්න බැරිවෙල…. ගෝටාබය කියන පුද්ගලයට 20 සන්ශෝදනය හා 2/3 බලය තිබුනත්, අද හරියට නකුට පිටිපස්සෙ හන්ගවගෙන නිවට වෙන සුනකයෙක් හා සමානයි. කවුරුවත් මීකට විරුද්ද තර්ක ගෙනේ නම්, ඔබට ස්තුතියි.
/
leelagemalli / August 28, 2021
චම්පා, මැතිනියනි…
.
ඔබ කොහොම කීවත් මී රටේ බහුතරය, කිසිම දෙයක් වැටනොවැටහෙන පුන්නකු පානය කරන එවුන් නිසානෙ, තිරිසන්නු බලයට ආවේ… අපි මේව එදා සිටම කිව්ව.. එවුන් ඇවිදින ට්‍රැක්ස් හදන්වනව, එවුන්ගී මුදල් භාවිත කරනව වාගෙ විදියට. මෙවුන්ට මිනිසුන් වඉර වෙලා පාරෙ මරල දමන කාලය මී රටී එනබවක් මට මගේ හිත කියනව. … අර හාමුරුදුරු නමක්කියන විදියට, කිසිම හදවතක් නැති පාහර බල්ලො ටිකක්.
.
අර එස්බී කියන බැල්ලිගෙ පුතා කියන කෝවිඩ් කියන්න මරනීය තර්ජන නැති ලෙඩක් ලු… මෙහෙම අසූචි කන පාහරයින් ඉන්න රටක් මීක. මී රට ලැජ්ජ නැතිව, මේ වාගෙ තිරිසන්නුන්ට පඩි ගෙවනව, එවුන්ට මාසයක පඩිය කැප කරන්න බැරිලු… මහින්ඩ කියන පරය හා එවුන්ගෙ පරපුර මී දක්වා පඩිය පූජ කරපු බවක් කිසිවෙකුට කියලත් නැහැ පාදඩ මාද්ය ගනිකාවො ප්‍රශ්න නගන්නෙ ත් නැහැ.
.
මා ආයාචනය දුප්පත් මිනිසුනේ, තනිව තමා රැකගන්නට කට යුතු කරන ලෙසයි.
/
Champa / August 29, 2021
හෙලෝ CT, මම පලවෙනි කොමෙන්ට් එකත් එක්ක තව දෙකක් එව්වා. ඒව රාජපක්ෂ හැකරු ගිල්ලද?
@Champa, please be relevant – CT
/
Champa / August 29, 2021
Ok, I will.
/
leelagemalli / August 29, 2021
Champa,
.
we should be grateful CT to allow us our comments at least to this extent.
:
Your beloved SINHALA BUDDHISTS and RAJAPAKSHES CRIMINALS will be suckiing the last blood drop of the innocient people.
:
MARAYA stood against our MANGALA, but in the same time is made confused regarding the MAHINDA RAJAPAKSHE and SB DISANAYAKA or the like.
.https://www.youtube.com/watch?v=R-ijYkOoTgc
/