19 April, 2024

Blog

වැසීම සහ ඇරීම පිලිබඳ දෙගිඩියාව සහ රාජ්‍යයක් නැති රටක ඉරණම

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

රට පත්වී ඇති අනතුර සුළු පටු නැත. වසනවා විවෘතව තබනවා වැසූ රට අරිනවා යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ . සමස්ථ සමාජයම දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින් බියකරු . හෙට දවසද එසේම . අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත. අප මේ සිටින්නේ යම් දවසක මේ අනතුරින් ගැලවුන පසුව වුවද කාලයක් යනතුරු විසඳා ගත නොහැකි දරුණු ආර්ථික, දේශපාලන, පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, සහ අනෙකුත් බොහෝ සමාජ අර්බුද රැසක් ඇතිවෙමින් තිබෙන පසුබිමක . එකිනෙකාට දෝෂාරෝපණය නොකරමින් මේ ව්‍යසනයෙන් මිනිස් ජීවිත බේරාගැනීමට සහ ව්‍යසනය කළමනාකරණය කර ගැනීම නග්න බල දේශපාලන ක්‍රීඩාවකට කළ නොහැකි . තර්කයෙන් මෙය ජයගත නොහැකිවා සේම පුරසාරම්වලින් සහ චෝදනා අපවාද මගින් මින් ගැලවිය නොහැකි . අප පිහිටා සිටිය යුතු එකම ස්ථාවරය වන්නේ මෙය  මානව සංහතියට එරෙහි ව්‍යසනයක් සේ සලකා ඊට එරෙහිව කළ හැකි ජාතික කාර්යභාරය නිසිලෙස ඉටු කිරීමට ජාතික සම්මුතියක් මත පදනම්ව ඒකාබද්ධ ජාතික වැඩසටහනක් යටතේ වැඩ බෙදා ගෙන කටයුතු කිරීමය.

මේ ජාතික විමුක්ති අරගලයක් මෙහෙයුමක් අවැසි මොහොතක් . මන්ද පාර්ශවයක් නොව ජාතියම ඇත්තේ අනතුරේ . ජීවිතයේ අර්ථ සෙවීම නොව දිවි රැකගන්නේ කෙසේ යන කාරණය පළමු තැනට පත් වී ඇත. එහෙත් විරසක කම් ඉවත ලා එකමුතුව ව්‍යසනයට මුහුණ දීම සඳහා රටම පෙලගස්සවන මානුෂයීය මෙහෙයුමක් දියත් කිරීම සඳහා ජාතික පෙරමුණක් සැදිය යුතු අතිශයින් තීරණාත්මක මොහොතක ත් අප වැඩ කරන්නේ කුළල් කා ගනිමින් .

රට වැසීම හෝ විවෘතව තබා ගැනීම පිලිබඳ දෙගිඩියාව සහ එකිනෙකාට චෝදනා කිරීම ගැන අප ඉතා විමසිලිමත් විය යුතු . දැන් උද්ගතව ඇත්තේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී පන්නයේ තත්ත්වයක් . රට වැසීම මගින් ලබා ගැනීමට තිබු හොඳ ප්‍රතිපල ලබා ගැනීමට තිබුණේ එය අප්‍රේල් මැයි මාසවල කළා නම් යනුවෙන් ඇති මතය වැරදි නැත. එසේ දැන් රට වසා තැබීමෙන් හොඳ ප්‍රතිපල ඉදිරියේ දී ලබාගැනීමට හැකියාවක් ඇතැයි යන මතය වැරදි නැත. එමෙන්ම රටේ සියලු දෙනා දැඩි ස්වයං විනයකට යා යුතු යන්න අවිවාදිත . නිසි සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් වලට අවනත විය යුතු .

සමඟම රට වැසීම සඳහා විශාල බලපෑමක් තිබිය දී ආණ්ඩුව එසේ නොකළේ ආර්ථිකය කඩා වැටෙන නිසා . ආණ්ඩුව එසේ සිතීම සහ කිරීම තේරුම් ගත හැක්කකි. මන්ද ආණ්ඩුවක් යනු යම් පාර්ශවයකට පමණක් වග කියන ආයතනයක් නොව රටේ සියලු දෙනා සියලු පාර්ශවලට ඇහුන්කම් දිය යුතු සහ වගකිවයුතු සියලු දෙනාට අයිති ආයතනයක් . අනිත් කාරණය නම් ආණ්ඩුව මේ කියන ආර්ථිකය ජන ජීවිතයේ සියලු අංශ සමඟ බැඳී තිබීම . අවශ්‍ය මොහොතේ රට වැසීමට නොහැකිවීම ආණ්ඩුවක ප්‍රශ්ණයකට වඩා රාජ්‍යයේ අර්බුදයක් බව අප සියලු දෙනා තේරුම් ගත යුතු . විශේෂයෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව උපුටා දක්වන අය මෙරට රාජ්‍ය අර්බුදය කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත.

1947 න් පසු ලංකාව, රාජ්‍යය ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම පිලිබඳ අදහස තරම් වැදගත් කොට සැලකුවේ නැත. වෙනුවට මෙරට පාලකයෝ වැඩි දෙනෙක් පෙරමුණ ගත්තේ ස්වකීය බල හවුල් සහ කල්ලි ගොඩනැගීමට , ශක්තිමත් කිරීමට . බොහෝ දෙනෙකුගේ සටන් පාඨය වුණේමෙදා පොටේ දෙනව බැටේයන්න . මාරුවෙන් මාරුවට එකිනෙකාට බැට දෙමින් තම හවුල්, පවුල්, කල්ලි දේශපාලනය නඩත්තු කළේ රාජ්‍යය ගැන වගේ වගක් නැතිව . රාජ්‍යය ගැන යම් තරමකින් හෝ සිතා කටයුතු කළ 1956 (යම් විවේචන තිබුණද) සහ 1970 ආණ්ඩුවල වැඩපිළිවෙලවල් අලුයම ලූ කෙළ පිඩක් සේ නොවැදගත් කළේ 1977 න් පසු තීරනාත්මකව බලවත් වූ නියාමනයක් නැති ශීලාචාරකමක් නැති වෙළඳපොළ ජාවාරම්කාර ක්‍රමය සහ මත ගොඩනැගුණු අවසංස්කෘතිය . ජාවාරම්කාර වෙළඳපොළ ක්‍රමය නැතහොත් තර්කනය විසින් බොහෝ රාජ්‍ය ව්‍යුහ එක්කෝ අඩපණ කළේ , නැතහොත් විනාශ කර දැමී . මගී ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල, සන්නිවේදනය, සහ විවිධ රාජ්‍ය ප්‍රජා සේවා එසේ අඩපණ කළේ හෝ විනාශ කළේ බලයට පත් බොහෝ ආණ්ඩුවල සහය ඇතිවය. වෙළඳපොළ ජාවාරම ඉදිරියේ ආණ්ඩු සහ රාජ්‍ය අංශ එක්කෝ නිවට විය, නැතහොත් මේ පාර්ශව තුනම සන්ධානගත වී පොදු ජනයා නිවට කළේ . මේ සන්ධාන ගත වීමසහචර ධනවාදයයැයි මුලින් නම් කළේ මා විසින් ලංකාදීපකිවි දා දැක්මලිපියකින් බව හොඳටම දන්නේ මා මිත්‍ර චරිත හේරත් . එහෙත් ගියවර ඔහුගේ ලංකාදීප ලිපියේ සංකල්පයේ අයිතිය දී තිබුණේඅපේ මිතුරන්යන සාර්ව නාමයකට

කෙසේ වෙතත් මේ සන්ධානගත වීම නිසා රාජ්‍යය දුර්වල විය. දුර්වල කළේ . රාජ්‍යමය හෘදසාක්ෂියක් නැති වෙළඳපොළ ජාවාරම් ක්‍රමය ශක්තිමත් විය. ශක්තිමත් කළේ . මේ ආකාරයෙන් රාජ්‍ය ව්‍යුහ දුර්වල හෝ විනාශ වූ රටක වහන්නට රාජ්‍යයක් නැති වීම ඓතිහාසිකව තේරුම් නොගෙන මේ මොහොතේ ඉන්නා ආණ්ඩු කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීම කිසිසේත් සාධාරණ නැත. කලක සිට මේ රටේ ආර්ථිකය යනු නැති බැරි අය සුඛිත මුදිත වන එකක් නොව බලපුළුවන්කාර හවුල් ගණනින් කුඩාවෙමින් බලයෙන් සහ ධනයෙන් ශක්තිමත් වන ජාවාරමක් බව අප තේරුම් ගත යුතු . බියක් සැකක් නැතිව වසන්නට හෝ අරින්නට හැක්කේ ශක්තිමත්ව ගොඩනගා ඇති රාජ්‍යයන් . ඒවා වැසුවත් ඇරියත් වෙළඳපොළට නිවට නොවන රාජ්‍ය ව්‍යුහ විසින් රාජ්‍යමය හෘදසාක්ෂියක් මත පදනම් ජන සමාජයට වගකියනු ඇත, වග වෙනු ඇත. එවැනි රාජ්‍යවල වෙළඳපොළ මේ හෘදසාක්ෂිය මඟ හැර යන්නේ නැති බව හැමදාකම මෙරට ජාවාරම් වෙළඳපොළ ක්‍රමය උත්කර්ෂයට නංවන මා පෞද්ගලික මිත්‍ර චරිත හේරත් වත් තේරුම් ගන්නේ නම් කොතරම් හොඳ ?

මේ ව්‍යසනය අපට අත්පත් කර දෙන්නේ හුදු ජීවිත විනාශ පමණක් නොවේ . එය අමාරුවෙන් හෝ බේරී නඩත්තුවන රාජ්‍ය ජීවිතයේ ඉතිරි වී ඇති ව්‍යුහ විනාශ කරමින් පවතී. එනම් ඉතා සරලව කියන්නේ නම් රාජ්‍ය ජීවිතය විනාශ කරමින් සිටී. මේ කාරණය තේරුම් ගැනීම සඳහා මේ මොහොතේ අඩපණ වෙමින් යන රාජ්‍ය ව්‍යුහ වන සෞඛ්‍ය, අධ්‍යාපන, පරිපාලන යන අංශ කීපය වුවත් උදාහරණ ලෙස ගත හැකිය. එයිනුත් මෙරට වසම් මට්ටම් දක්වා ජාලගත වී තිබෙන ප්‍රජා සෞඛ්‍ය සේවය ගැන සිතමු. මෙරට බොහෝ වසංගත මුලිනුපුටා දැමීම සහ ප්‍රජා සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා වසම් මට්ටමින් විහිදී ඇති පවුල් සෞඛ්‍ය නිලධාරී සේවය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය කළ මැදිහත් වීම සුළුපටු නැති බව අවිවාදිත . එය ආකාර්ශනීයම රාජ්‍ය ව්‍යුහයක් . මා නිවැරදි නම් ආසියාවේ හොඳම පවුල්ප්‍රජා සෞඛ්‍ය ව්‍යුහය . නමුත් කෝවිඩ් මර්දනය සඳහා වන වැඩපිළිවෙලවල් තුළ මෙම දීප ව්‍යාප්ත රාජ්‍ය ව්‍යුහය නිසිලෙස උපයෝගී කරගන්නා බවක් පෙනෙන්නට ඇත. එන්නත් කරණය තුළ ඇතිවන තදබදය වලක්වාලීම සඳහා මෙම සෞඛ්‍ය ව්‍යුහය මනාව යොදා ගැනීම වඩාත් වැදගත් වන්නේ පිලිබඳව වූ එම අංශවල පළපුරුද්ද දීර්ඝ කාලීන එකක් නිසා පමණක් නොවේ. මේ තුලින් පවුල් සහ මහජන සෞඛ්‍ය සේවයේ තිරසාර බවද ආරක්ෂා වන නිසා .

වෛරසවේදය පිලිබඳ විශේෂ දැනුමක් ඇති ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයා ඉදිරිපත් කළ යෝජනාවක් දෙස අවධානය යොමු කරමු. “කෝවිඩ් කමිටු ග්‍රාම වසම් මට්ටමින් පිහිටුවා මේ ව්‍යසනය පිටු දැකීමට කටයුතු කරමු,” යන යෝජනාව ඔහු ඉදිරිපත් කරන්නේ ජන ජීවිත සුරැකීම සඳහා මෙරට සතු වසම් මට්ටමේ පවුල් සහ ප්‍රජා සෞඛ්‍ය ජාලය ගැන ඇති විශ්වාසය නිසා . එසේම වෙළඳපොළ ජීවිතයට වඩා රාජ්‍ය ජීවිතය වැදගත්වන බව ඔහු දන්නා නිසා යන්න මගේ තවත් උපකල්පනයක් . 2010-15 කාලයේ රාජ්‍ය යාන්ත්‍රණයේ අවඥා මැද මා ඇතුළු කණ්ඩායමක් ග්‍රාම නිලධාරී වසම් 74 අත්හදා බලා සාර්ථකත්වය පෙන් වූග්‍රාම සභාක්‍රමය තුළ තිබු එක කමිටුවක් වුයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කමිටුව . එහෙත් ග්‍රාම සභා ක්‍රමයට රාජ්‍ය සහ දේශපාලන සහය ලැබුණේ නැත.

මෙරට සෑම ග්‍රාම වසමක් තුළ ඊට වගකියන නිලධාරීන් අවම වශයෙන් පහක ප්‍රමාණයක් සිටී. උපරිම හතකි. ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිණී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරක, සංවර්ධන නිලධාරී, සහ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරී යනු අය . තිස්ස විතාරණ සහෝදරයා කරන යෝජනාවට පක්ෂව මා යෝජනා කරන්නේ මේ නිලධාරීන් එකතු කොට කෝවිඩ් කමිටු පිහිටුවා රාජ්‍ය සංවිධාන ජාලය මේ ව්‍යසනය පිටුදැකීම හෝ කළමනාකරණය සඳහා යොදා ගත යුතු බවය. මන්ද මගින් යළි ශක්තිමත්වන රාජ්‍ය සෞඛ්‍ය සංවිධාන ජාලය කෝවිඩ් වලින් පසු සමාජයට ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් වන නිසා .

මේ ගනු ලැබුවේ උදාහරණයක් පමණි. මෙවැනි රාජ්‍ය ව්‍යුහ ගණනාවක් කෝවිඩ් වසංගතය තුළ නොසලකා හැරීමට ලක්ව විනාශ වෙමින් පවතී. එසේම මුල් කෝවිඩ් රැල්ලේ දී ආරම්භ වුණු අලුත් ව්‍යුහ දෙවැනි තුන්වැනි රැලි එනවිට වඩාත් සුක්ෂම සහ විධිමත් කරනු වෙනුවට අතහැර දැමිණි. වැසීමට හෝ ඇරීමට අදාළ නිවැරදි තීරණ ගැනීමට හැකි ශක්තිමත් රාජ්‍යයන් මේ මොහොතේත් තම රාජ්‍ය ව්‍යුහයන් සම සිතින් පාවිච්චි කරනවා මෙන්ම ඒවා විධිමත් සහ ශක්තිමත් කිරීම නවත්වා නැත. දශක ගණනාවක සිට ජාවාරම්කාර වෙළඳපොළ අභියෝගයන්ට මුහුණ දෙමින් පරිස්සම් වී ඇති ඉතිරි වී ඇති රාජ්‍ය ව්‍යුහයන් ආරක්ෂා කරමින් ප්‍රයෝජනයට ගනිමින් නව ව්‍යුහ ගොඩනගමින් වැඩ කළහොත් නොබියව වැසිය හැකි ඇරිය හැකි රාජ්‍යයක් අපට සිහිනයක් නොවනු ඇත. චරිත, ඔබත් මේ පාරෙන් එන්න.

Print Friendly, PDF & Email

Latest comments

  • 8
    0

    මගේ මව් රටේ ආශ්චර්යයන් ගෙන ඒමට පැමිණි මිනිසා, ඉතා දූෂිත වාණිජ කණ්ඩායමට හසු වේ. ගෝඨා කලින් සිටි නායකයින්ට වඩා බෙහෙවින් දුර්වල බව පාසල් යන දරුවන් පවා අද දකිනු ඇත. දෛනික අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වන මිල පාලනය සම්බන්ධයෙන් සොරිසෙනා එය උපරිමයෙන් කළේය. ලොස් ඇන්ජලීස් හි කලින් තිබූ වාර්තා 100% පැහැදිලි නැති මිනිසෙකු කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් බවට පත් වූ නමුත් ඇදහිය නොහැකි බලයක් ඇති ජනාධිපති වීමෙන් පසු අද විහිළුකාරයෙකු සේ පෙනේ.
    මේවා නොවැදගත් ගැටලු නොව මහජනයාට අධික පරිමාණ පාඩු ය. බලන්න, මේස සීනි කිලෝග්‍රෑමයක් සඳහා ගෙවු මුදලට වඩා 4 ගුණයකටත් වඩා ගෙවීමට යම් නිවැසියෙකුට සිදු වුවහොත්, එම පවුල් කෙතරම් අසරණ වනු ඇත්ද? නායකත්වය මිය යාම නිහ silentව සිටීම හෝ ඔවුන්ගේ විහිළුකාරයින්ට ඔවුන් වෙනුවෙන් කථා කිරීමට ඉඩ දීම. ව්‍යාජ ලිපි ලේඛන සහ ව්‍යාජ මහජන ප්‍රචාරයන් තුළින් බලයට පත් වූ ජනාධිපතිවරයා නිශංක සේනාධිපතිගේ හෝ ඒ හා සමාන පරපෝෂිතයින්ගේ විකට රූපයක් බවට පත් වී ඇතැයි කියවේ. අද ජාතිය තුළ කොවිඩ් හෝ දිව්‍යමය බලවේග පවා නියමිත පරිදි කටයුතු කරන බවක් නොපෙනේ. දුප්පත් ආත්මයන් මාරාන්තික කොවිඩ් රෝගයෙන් අපව අල්ලා ගන්නා අතර මෙම අපරාධකරුවන් දෙස තවදුරටත් බලමින් දුක් විඳීමට ඉඩ සලසයි.

    • 7
      0

      වරායේ සිටි පෝටර්වරයෙකුට නායකත්වය දෙනු ලැබුවේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සාමාජික රටවලට උපදෙස් දුන් පරිදි පළමුවෙන් අවදානමට ලක් වූ සියලුම වයස් කාණ්ඩවලට එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඔහු වඩාත් සාර්ථක වනු ඇත.

      අද ජනතාවගේ මරණය වේගවත් වී තිබෙන්නේ රජය විසින් සාදන ලද නොසන්සුන්තාවයන්ගෙනි. මිනිසුන්ට තම ජීවිතය ගැන අවම සහතික කිරීමක් වත් නැත. අත්‍යවශ්‍ය medicineෂධ සහ සේවාවන් හිඟවීම දෛනික අත්‍යවශ්‍ය දෑ හිඟය ආදිය අමතක නොකිරීම අද රට තුළ අවුල් ජාලාවක් ඇති කර තිබේ. මිලිටරි හෝ වෙනත් බලවේග හරහා ඔවුන්ගේ අයහපත් කළමනාකරණය හේතුවෙන් රාජ්‍ය සේවය සෑම පැත්තකින්ම කොන් වී ඇත. මිලිටරි මිනිසුන් සහ රාජ්‍ය අංශ බලධාරීන් අතර පවතින මානසිකත්වය රටක සැබෑ වෙනස්කම් ඇති කරයි. මිලිටරි බලහත්කාරයෙන් දේවල් කරන අතර රාජ්‍ය සේවකයින් ක්‍රියා කරන්නේ මොළය භාවිතා කරමිනි. සියළුම වැදගත් තීරණ ගැනීමේදී මිලිටරිය අසාමාන්‍ය ලෙස ඇඟිලි ගැසීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ වේ. වෛද්‍ය වෛද්‍ය සේනාරත්න යටතේ බොහෝ යහපත් දේ සිදු විය … ඔහුගේ විරුද්ධවාදීන් පවා අද එය අගය කරනු ඇත. සේනාරත්න මහතා සහ ඔහුගේ මිනිසුන් අද ලබා දී ඇති වැඩ බරෙන් 1% ක් ගැන අද මිනිසුන්ට සිතා ගැනීමටවත් නොහැකිය.

      පාස්කු ඉරිදා මස් මිනීමරුවන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතු අපරාධකරුවන් ඒ ගැන සැකයක් නැත. යම් ප්‍රමාණයකට ප්‍රගතියක් ලබා ඇති ඔවුන්ගේ විවිධ අපරාධ විමර්ශන වලින් නිදහස් වීම සඳහා ඕනෑම ආකාරයකින් බලය අල්ලා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

      ඒ වෙනුවට, අද අප අත්විඳින දෙය නම්, කන්ට්‍රි හමුදාවට සහ අනෙකුත් බලකායන්ට ලබා දීම මුළුමනින්ම භාර ගැනීමයි, ෆයිසර් එන්නත සඳහා මෙරට මිල දරා ගත හැකි කොටස් වලින් වැඩි ඉල්ලුමක් පවතී. ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරිත්‍යාග කළ කලින් ලබා දුන් එන්නත් තොග පවා සාධාරණ ලෙස ජාතියට බෙදා දුන්නේ නැත, නමුත් ඔවුන්ගේ ගෝලබාලයින්ට, ලංකාව අයත් වන්නේ එම කුරිරු පවුලට මෙනි. මේ සියල්ල සිදුවන්නේ දුර්වල අධිකරණය සහ ඒවායේ බලධාරීන්ගේ approvalජු අනුමැතියෙනි. රට තුළ නීතිය ක්‍රියාත්මක නොවීම පාලනය කරයි. යහපාලන රජය හඳුන්වා දුන් පිළිවෙත් මෙන් නොව පාලකයන්ගේ බෙර පදයට අනුව පොලිස් සේවා ක්‍රියාත්මක වනු ඇත. යහපත් ආණ්ඩු දින, පොලිසිය ආදර්ශමත් ය …. පොලිසිය මැදිහත් වී සිදු කළ එවැනි ඝාතන ගැන අසන්නට ලැබුනේ නැත. එම රජයේ යම් යම් අයහපත් ක්‍රියා තිබුනද, වෙනත් කිසිදු රජයක් නොවන පරිදි පොලිසිය, යුක්තිය සහ තවත් අංශ කිහිපයක්ම එම රජය යටතේ පාලනය විය.

      • 7
        0

        ජයසුමන [edited out] ඔහුට මහාචාර්ය තනතුරක් ලබා දුන් තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
        මේ මිනිසා මෙරට තරුණයින්ට ශාපයකි. නමුත් ඔහු රාජපක්‍ෂ අපරාධ කල්ලියේ මැණික් වහලෙකි. දේශීය වෙළඳපොලේ මත්ද්‍රව්‍ය හිඟ බව කරුණු වලින් සනාථ වුව ද ටොසිලිමබ් ප්‍රමාණවත් ලෙස ලබා ගත හැකි බව පසුගිය සතියේ මොහුට ලැජ්ජාවක් නැත.
        https://www.youtube.com/watch?v=tbEQN34I4sQ

    • 8
      0

      වත්මන් රජය ටෙන්ඩරය තම හිතවතුන්ට ලබා දී ඇත. නැවතත් එය තවත් සාක්කු පිරවීමේ කොල්ලයකි. රාජපක්ෂලා ජනතාවගේ හදවත් තුළ සිටි ඉහළ අපරාධකරුවන් ය. කෙසේ වෙතත්, PASKU sunday ව්‍යසනය ඔවුන්ගේ රන් වසන්තය බවට පත්විය.

      https://www.youtube.com/watch?v=U82c0WWJxpc

      එතැන් පටන් මිනිසුන්ගේ මොළ සේදුවේ අසත්‍ය හා වෛරී සහගත හිස් තම හිස මත පැටවීමෙනි. මෝඩ මිනිස්සු දැන් බලයට ඇවිත් අවුරුදු 2 ක් වත් ගත වුනත් ඔවුන්ගේ ඇත්ත මුහුණ තේරුම් අරන් ඉවරයි.

      කොවිඩ් නිසා පමණක් නොව පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන්ට පනවා ඇති ගාස්තු දරා ගැනීමට නොහැකිව ජනතාව පීඩාවට පත් වුවද කමක් නැත. නායකත්වය ප්‍රමාණවත් තරම් සංවේදී නම් දූෂිත ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට ඔවුන් ඉඩ දෙන්නේ කෙසේද? පෙර මෙන් මිනිසුන්ගේ කෝපය පවතින්නේ නැත. ඔවුන් වැඩි කල් නොගොස් නිර්භීතව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු ඇත. මිනිසුන් පට්ටපල් බොරු අසත්‍ය පතුරුවන නමුත් සුළු දේ කිරීමට අපොහොසත් වුවහොත් ඔහුගේ ඡන්ද දායකයින්ගේ ඇස් ඔවුන් දකින්නේ කෙසේද?

    • 7
      0

      මෙරටට ආනයනය කරන ලද එන්නත් සාධාරණ ලෙස බෙදා හැර නොමැත. අප දන්නා පරිදි පළමු එන්නත් ප්‍රදානය ඉන්දියාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ විය.
      මෙය මගේ පියා සහ අනෙකුත් වැඩිහිටියන් මිය යාමට හේතු විය. මෙය සැලසුම් සහගත මිනීමැරුමක් නොවේ ද? දකුණේ උපන් රාජපක්ෂවරුන්ගේ සැබෑ ස්වභාවය ලෝකය තේරුම් ගැනීමට කාලය පැමිණ ඇත. නොසලකා හැරිය යුතු වැඩිමහල්ලන්, මනාප වයස් කාණ්ඩය 60 ට අඩු වූවත්, ඔවුන් තම එන්නත මැරතන් දිගටම කරගෙන ගිය අතර, රාජපක්ෂවරුන්ට එන්නත් කළ එන්නත් මොනවාදැයි රාජපක්ෂ පවුල් කවයන්ගෙන් එක් අයෙකුටවත් පැහැදිලි කර නැත. යුරෝපීය ශිෂ්ට සම්පන්න නායකයින් ඔවුන්ට ප්‍රසිද්ධියේ එන්නත් කර ඔවුන්ගේ මිනිසුන්ව දිරිමත් කළහ …. දිරිමත් කිරීම රාජපක්ෂලා නොදනිති, කෙසේ වෙතත් ඔවුන් ජාතිය ආරක්ෂා කරන්නේ කෙසේද?

    • 7
      0

      ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි වයස අවුරුදු 60 ට වැඩි COVID මරණ වේගයෙන් ඉහළ යාමට හේතුව, ඔවුන්ට නියමිත එන්නත් ලබා නොදීම. මෙම තීරණය ගත්තේ කවුද, වෙන කිසිවෙකු නොව මෙගාමොනියැක් ගෝඨාභය ය. අද වන විට පමණක් මරණ 3000 ක් දෙස බලන විට ඔහු කෙසේ හෝ සිත හදා ගන්නේ කෙසේද?
      මේ රටේ පුරවැසියන්, දිගු කලක් ජීවත් වීමට සිහින මැවූ, තමන්ගේම මිනිසුන් කෙරෙහි ඔහුට හදවත් තිබේ නම්, ඔහු එවැනි මෝඩ තීරණ ගැනීමට හේතු වූයේ කුමක්ද? වෙන කිසිවක් නොව, මිනිසුන්ගේ මළ සිරුරු වලට වඩා කැපී පෙනීමට හා බලය අනිසි ලෙස භාවිතා කිරීමට ඇති කෑදරකම. මේ මිනිසුන්ට විවෘත හිස ගසා දැමීම සුදුසුයි. … සියළු දෙවිවරු ඔබ වෙත පැමිණේ, කරුණාකර මියගිය අය සමඟ යුක්තිය ඉටු කරන්න, ඔවුන්ට නියමිත වේලාවට එන්නත ලබා දුන්නේ නම් සාමයෙන් ජීවත් වීමට අවස්ථාව තිබුනි.

    • 7
      0

      දැන් සිටින රජය ඔවුන්ගේ දූෂණ චෝදනා ඉවත් කර ගැනීමට සෑම උත්සාහයක්ම ගන්නා අතර විපක්ෂ නායකයින් ද අද දෙරණ රූපවාහිනී නාලිකාව ප්‍රශංසා කරන බව මම දකිමි. . මෙතෙක් කිසිදු ආකාරයක වංචනික ආනයන කරුවන්ට ද punishුවම් දීම ගැන ඔවුන් බැරෑරුම්ව සිතන්නේ නැත. ඔවුන්ගේ අපිරිසිදු ලිනන් රෙදි ඉවත් කිරීම සඳහා දෙරණ රූපවාහිනියට සොරකම් කළ සීනි බඩු සොයා ගැනීම ගැන ප්‍රශංසා ලැබේ. නමුත් අපි දන්නා පරිදි දෙරණ රූපවාහිනී අයිතිකරු යනු මෝඩ ජනාධිපතිට සමීපව සිටි ඉතාමත් අපචාර හා දූෂිතම පුද්ගලයා වන අතර කෝටි ගණනක් උපයා ගත් අතර මිනිසුන් කොවිඩ් අර්බුදයේදී තම ජීවිතය බේරා ගැනීමට පොරබදමින් සිටී. දෙරණ රූපවාහිනී අයිතිකරු සහ ඔහුගේ ගෝලයින් විසින් ආනයනය කරනු ලබන ප්‍රතිදේහජනක කට්ටල සහ අනෙකුත් වෛද්‍ය drugsෂධ හෙළි කළ යුතුය. මෙම මාධ්‍ය වංචාකරුවන් මේ ජාතියට විශාල හානියක් කරනු ඇත. ගෝඨාභයගේ තනිවම ඡන්දය යථාර්තයක් වූයේ පට්ටපල් බොරු වැපිරීමෙනි.

    • 7
      0

      සීනි හා නන්ද සීනි ගේ වැඩකිඩ හරියට අන්දරේගේ වැඩවලට අන්තයි. මේ බල්ලන්ට මේ රට විනාශ කරන්න දෙන තිරිසන්නුන්ට ශාපවේව. මී දිනවල මාද්ය සන්දර්ශන දමනව බොරුවට ඊ මූඩ මිනිසුන්ම නොමග අරින්න. .. සීනි හෝ මොනදෙයක් රජයකින් යමදෙයක් රට තුලට ගෙන එන විට, ඒව ලියල ගේන්නෙ, හැමතැනකම වාර්තා කෙරෙනව. … බොරුවට රටී ඉන්න මිනිසුන් ගොනාට අන්දින්න… ඔන්න කමට බොරුවක් මේ කරන්නෙ. අපි හිතුව, නන්ද්සීනි නීතියට තැනදේවි කියල.සීනි හා නන්ද සීනි ගේ වැඩකිඩ හරියට අන්දරේගේ වැඩවලට අන්තයි. මේ බල්ලන්ට මේ රට විනාශ කරන්න දෙන තිරිසන්නුන්ට ශාපවේව. මී දිනවල මාද්ය සන්දර්ශන දමනව බොරුවට ඊ මූඩ මිනිසුන්ම නොමග අරින්න. .. සීනි හෝ මොනදෙයක් රජයකින් යමදෙයක් රට තුලට ගෙන එන විට, ඒව ලියල ගේන්නෙ, හැමතැනකම වාර්තා කෙරෙනව. … බොරුවට රටී ඉන්න මිනිසුන් ගොනාට අන්දින්න… ඔන්න කමට බොරුවක් මේ කරන්නෙ. අපි හිතුව, නන්ද්සීනි නීතියට තැනදේවි කියල.සීනි හා නන්ද සීනි ගේ වැඩකිඩ හරියට අන්දරේගේ වැඩවලට අන්තයි. මේ බල්ලන්ට මේ රට විනාශ කරන්න දෙන තිරිසන්නුන්ට ශාපවේව. මී දිනවල මාද්ය සන්දර්ශන දමනව බොරුවට ඊ මූඩ මිනිසුන්ම නොමග අරින්න. .. සීනි හෝ මොනදෙයක් රජයකින් යමදෙයක් රට තුලට ගෙන එන විට, ඒව ලියල ගේන්නෙ, හැමතැනකම වාර්තා කෙරෙනව. … බොරුවට රටී ඉන්න මිනිසුන් ගොනාට අන්දින්න… ඔන්න කමට බොරුවක් මේ කරන්නෙ. අපි හිතුව, නන්ද්සීනි නීතියට තැනදේවි කියල.සීනි හා නන්ද සීනි ගේ වැඩකිඩ හරියට අන්දරේගේ වැඩවලට අන්තයි. මේ බල්ලන්ට මේ රට විනාශ කරන්න දෙන තිරිසන්නුන්ට ශාපවේව. මී දිනවල මාද්ය සන්දර්ශන දමනව බොරුවට ඊ මූඩ මිනිසුන්ම නොමග අරින්න. .. සීනි හෝ මොනදෙයක් රජයකින් යමදෙයක් රට තුලට ගෙන එන විට, ඒව ලියල ගේන්නෙ, හැමතැනකම වාර්තා කෙරෙනව. … බොරුවට රටී ඉන්න මිනිසුන් ගොනාට අන්දින්න… ඔන්න කමට බොරුවක් මේ කරන්නෙ. අපි හිතුව, නන්ද්සීනි නීතියට තැනදේවි කියල.

    • 4
      0

      තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් කටයුතු කරන පක්ෂග්‍රාහී මාධ්‍යවේදීන් මිස අන් කිසිවෙක් ලාංකික ප්‍රතිරූපය විනාශ නොකළෝය, ඔවුන් තම ආත්මාර්ථකාමී අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා තම මව්වරුන් පවා විකුණන වංචනික දේශපාලනඥයින් සහ විවිධ ව්‍යාපාරිකයින් බලමුලු ගැන්වීමට ඉඩ සලසන්නේ නම්, නූගත් වංචා කරුවන් යැයි කියන ඔවුන් ඕනෑම ප්‍රවෘත්තියක් පළ කරති.

      contd.

    • 4
      0

      හිසක් නැති නායකයින්, එසේ නම් අප ආශ්චර්යයන් බලාපොරොත්තු වන්නේ කෙසේද? දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට ඔවුන් අසමත් වී ඇත, කෙසේ වෙතත්, ඔවුන් පුදුම කරන්නේ කෙසේද? වඩාත් ජනප්‍රිය නායකයා ලෙස හැඳින්වෙන මහින්ද රාජපක්‍ෂ මහතා අද ගොළු වී හෝ තිරය පිටුපස සැඟවී සිටී. විමල් වීරවංශ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවලට නොවේ. මේ සියලු මිනිසුන්ගේ මුහුණු නැති විය.
      මම තවමත් මතයේ සිටිමි, දේශපාලනික නොවන අපේක්‍ෂකයෙකුට තවත් බොහෝ දේ කළ හැකි නමුත්, එම පුද්ගලයින්ට හැකියාවන් තිබිය යුතුය. ගෝඨාභය ඒ සියල්ල ඔප්පු කළේය. ඔහු රාජ්‍ය සේවකයෙකු ලෙස කලින් සිටි තනතුරේ හොඳින් සිටින්නට ඇත. නැතහොත් සමහර විට ස්වයං උත්කර්ෂයට නැංවීම නිසා ඔවුන් නැවත බලයට ඒම සඳහා වූ රටේ පහසු ඉලක්ක නොමඟ යවන ලදි.

  • 5
    0

    මෙරට සාමාන්‍ය බෞද්ධ ජනතාව තවදුරටත් නොමඟ යැවීම සඳහා අසත්‍ය වපුරන රූපවාහිනී චැනල් මාෆියාවට එරෙහිව ශ්‍රී ලාංකික බෞද්ධ පූජකවරුන් සහ අනෙකුත් ආගමික හා ආගමික නොවන සිවිල් සංවිධාන දැන් නැගී සිටිය යුතුයි. ඔවුන් තවදුරටත් නිහ silentව සිටියා නම්, නරකම දේ සිදුවනු ඇති බවට සැකයක් නැත. අනාගතයේදී තරුණයන් ශාප කරනු ඇත්තේ මෙම වංචනිකයින්ට එරෙහිව නිසි පරිදි කටයුතු නොකිරීම ගැන ය.
    මැලේච්ච රාජපක්‍ෂගේ පවුල් දේශපාලනය පිළිබඳ අසත්‍ය චිත්‍රයක් ලබා දීම සඳහා හිරු සහ දෙරණ රූපවාහිනිය කොවිඩ් සීමාවන් මධ්‍යයේ අදටත් ජාතිය නොමඟ යවා ඇත. මෙම ජාතිය සංවර්ධිත රටවල මෙන් සාක්ෂරතාවයෙන් යුතු යැයි විශ්වාස කෙරෙන නමුත් ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවය සමාජය තුළ ස්ථාපිත මිථ්‍යා විශ්වාසයන්ට හසු වේ. කැලණිය බෞද්ධ විහාරස්ථානයට “ජල සර්පයෙකු” විසින් ව්‍යාජ ධාතූන් ව්‍යාජ ලෙස ප්‍රචාරය කිරීම සඳහා මෑතකදී සිදු වූ වර්‍ගයේ හොඳම උදාහරණ විදහා දක්වයි: වාලම්පුරි මහින්දා රාජපක්‍ෂට සමීප මිනිසෙකු විසින් අලෙවි කරන ලදී. රටේ නූගත් ජනතාව අතර පහසුවෙන්. එම මිනිසුන් ස්පර්ශ කළ නොහැකි ලෙස ධනවත් වූ අතර, ඒ සමඟම සමාජය වෙන කවරදාටත් වඩා මෝඩයන් බවට පත්විය.
    .
    contd.

  • 4
    0

    මහින්දා පාලන කාලය තුළ දකුණු පළාතේ (ගාල්ල මාතර) මා දන්නා පවුල් කිහිපයකටම පාරම්පරික දේපල නැති බව මම දනිමි. වයස්ගත පියවරුන්ට අල්ලස් දී බලහත්කාරයෙන් බොරු ගිවිසුම් ඉදිරිපත් කළහ. අද දක්වාම ගෝඨාභය විකට රූපයක් බවට පත් කර ඇත. එයට හේතුව නම් ඔහු ලාංකීය දේශපාලනය ගැන අවම දැනුමක් නොමැති වීමයි. ඔහුගේ ආරක්‍ෂක ලේකම් තනතුරේ ඔහු දක්‍ෂයෙකු විය හැකි නමුත් ඔහුගේ ක්‍රියාවන් සහ නිර්භීත තීරණ රජයේ සදාචාරාත්මක සදාචාරය හා සදාචාරය ඉක්මවා ය.

    ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ රජය ජනමාධ්‍යවේදීන්ට ඔහුගේ ජනප්‍රියතාවය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ලැප්ටොප් පරිගණකයක් ලබා දී ප්‍රවර්‍ධනය කළ ආකාරය. මේ සියලු අරමුදල් බදු ගෙවන්නන්ගේ ය. රාජපක්ෂලා එවැනි අරමුදල් කෙතරම් නාස්ති කළාද කියා කිව නොහැක. ඒ අතරම, ෆෙඩරිකා ජෑන්ස් හෝ ඒලීක් රටින් පලවා හරින ලද්දේ, ජාත්‍යන්තර පුවත්පත්වලට ඔවුන්ගේ හices ඇසුණු බැවිනි, විශේෂයෙන් කුරිරු පුළුල් දින ගිවිසුම් පසුකරමින් “සැඟවුනු මිනිසුන් විසින් රාජපක්ෂ විසින් ඝාතනය කරන ලදැයි කියන” ඉරිදා ප්‍රවෘත්ති “කර්තෘ ඝාතනය කිරීම.

    අපේ දුප්පත් රටේ බොහෝ දෙනෙක් අද දවසේ විවිධ බාධක වලට මුහුණ දී සිය දිවි බේරා ගත්හ. . මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හොරුන් විසින් හඳුන්වා දුන් අපචාරකාරී දේශපාලන සංස්කෘතියෙන් ඉහළ අපරාධ (මත්ද්‍රව්‍ය ජාවාරම, ව්‍යාජ මාධ්‍ය ආවරණය) පදනම් කරගෙන 5 % ක් පමණක් නොසැලී ධනවත් වූහ.

    ඔවුන් මුළුමනින්ම පරපෝෂිතයන් සේ හැසිරේ, කොවිඩ් සම්බන්ධව සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යාමෙන් ජාතිය අල්ලා ගැනීමත් සමඟ දිලිත් ජයවීර සහ ඔහුගේ මිනිසුන් අද ක්‍රියා කරන ආකාරය බලන්න. මීට දශක දෙකකට පෙර, ගාල්ලේදී, මෙම දිලිත් ජයවීර ඔහුගේ ජීවිතය ගත කළ ආකාරය ඕනෑම විශ්ලේෂකයෙකුට අධ්‍යයනය කළ හැකිය. ගෝඨාභය සහ නිශ්ශංක සේනාපති විසින් උපයන ලද ඇවන්ට්ගාඩ් අරමුදල් කළු අරමුදල් වලින් ආයෝජනය කරන ලද්දේ අධා දෙරණ රූපවාහිනිය විසින් ඒ රූපවාහිනී නාලිකාවක් පිහිටුවීම සඳහා ය.

  • 3
    0

    srilanka is losing good personalities.
    :
    COVID is a curse.
    https://www.youtube.com/watch?v=z_jyq-I91BE

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.