පසුගිය දෙසැම්බර් 9 දා ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන ලදී. අපේ රටේ දුෂණය පිලිබදව සලකා බලන විට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් සකස් කරන ලද දුෂණ සංජානන දර්ශකය අනුව ලංකාව සිටින තැන ගැන සැලකිලිමත් විය යුතුය. වර්ෂ 2022 ලංකාව ස්ථානගත වන්නේ රටවල් 180 ක් අතුරෙන් 101 වන ස්ථානයේයි. ලංකාව ලබාගත් ලකුණු 100 න් 36 කි. දුෂණය අඩු යැයි සංජානනය වන රටවල මේ ලකුණු ප්‍රමාණය වැඩි වන අතර දුෂණය වැඩි යයි සංජානනය වන රටවල මේ ලකුණු ප්‍රමාණය අඩුවේ. මේ දර්ශකය ආරම්භ කල වර්ෂ 1995 දී රටවල් 41ක් මෙයට සහභාගී වූ අතර ලංකාව මේ දර්ශකයට ඇතුලත් වුයේ වර්ෂ 2002දීය. එම වසරේදී ලංකාවේ ස්ථානය රටවල් 102 ක් අතුරෙන් 52 විය. එවකට ලකුණු දෙනු ලැබුවේ 10 න් වූ අතර ලංකාව ලකුණු 3.7 ක් ලබා තිබුණි. එය සියයට ගණනක් වශයෙන් ප්‍රකාශ කල විට 37 කි. ඒ අනුව එවකට සහභාහි වූ රටවල් සහ දැන් සහභාගී වන රටවල් අතර සංසන්දනාත්මකව බැලු විට අප පහලට ගොස් ඇති අතර ලකුණු අනුවද අප එකකින් පහළ ගොස් තිබේ.
මේ දර්ශකය පටන්ගත් වර්ෂයේ සිට 2022 දක්වා පළමු ස්ථාන 10 තුල සිටි රටවල් හතක් තිබේ. ඒවා නම් ඩෙන්මාර්කය, පින්ලන්තය, නවසීලන්තය,සිංගප්පුරුව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තයයි. මේ රටවල් බොහොමයක් උතුරු යුරෝපයේ රටවල් වන අතර ස්විසර්ලන්තය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇත. නවසීලන්තය දක්ෂිණ පැසිපික් කලාපයේ ඇති අතර සිංගප්පුරුව ආසියාවේ පිහිටා ඇත.
සිංගප්පුරු නිදසුන වෙනම ගතහොත් අනෙක් රටවල තිබෙන පොදු සංස්කෘතිය, අගයයන් සහ වටිනාකම් මොනවාද? මෙයින් ප්‍රධාන වටිනාකමක් වන්නේ නීතියේ අධිපත්‍යයයි. එමෙන්ම මේ රටවල පුරවැසියන් අතර සමානාත්මතාව, ප්රජාතන්ත්රවාදය, අව්‍යාජත්වය සහ පුද්ගලවාදී සංස්කෘතික ගුණාංග දක්නට ලැබෙන අතර මේ සියල්ලටම යටින් පදනම ලෙස තිබෙන්නේ නීතියේ අධිපත්‍යයයි.
ලංකාවේ නීතියේ ආධිපත්‍යය තිබේද? අප බොහෝ විට දේශපාලනඥයන්ට මේ සම්බන්ධව චෝදනා කරමු. අප මාර්ගවල මොටෝ රථ ධාවනය කරන විට නීතියට ගරු කරනවාද? අප ළමයින් පාසල් වලට ඇතුළත් කරන විට නීතියට ගරු කරනවාද? රජයේ කාර්යාලයක වැඩක් කර ගැනීමට ගිය විට අප රෙගුලාසි අනුව වැඩ කරනවාද හැඳුනුම් කම අනුව වැඩ කරනවාද? වැඩ කර දෙන රජයේ සේවකයාත් වැඩ කර ගන්නා මහජනතාවත් යන දෙකොට්ඨාශය ටම මෙය අදාලයි.
අපගේ රටේ කටයුතු සිද්ධ වන්නේ නීතිය අනුව නොව හැඳුනුම් කම් අනුවයි. මෙම සංස්කෘතික ලක්ෂණය පුද්ගල වාදී යුරෝපීය සමාජ වලට වඩා සමුහවාදී ආසියාතික සමාජ වල බහුලවම දකින්නට හැකිවේ. මෙය දුෂණයේ මුල් පියවරයි. එමෙන්ම සමාජ වල ඉහල ස්ථර සහ පහල ස්ථර අතර පරතරය වැඩි වන විට එම සංස්කෘතික ලක්ෂණයද දුෂණයට මග පාදයි.
මෙහි ඇති වගුවේ දුෂණ සංජානන දර්ශකයේ මුල සිටම ඉහල ලකුණු ගත් රටවල් හතේ වර්ෂ 2022 දී දුෂණ සංජානන දර්ශකයේ අගයයන්ද බල පරතරය පිලිබඳ දර්ශකය සහ පුද්ගලවාදී දර්ශකය පිලිබඳ අගයයන්ද දක්වා ඇත. ඒ අනුව සිංගප්පුරුව හැර අනෙක් රටවල් බල පරතරය අඩු එනම් සමාජ සමානාත්මතාව වැඩි රටවල් ලෙසද එමෙන්ම පුද්ගලවාදී ප්රවණතා වැඩි එනම් නීතියේ අධිපත්‍යය අගය කරන සහ පුද්ගල සම්බන්ධතා මත කටයුතු සිද්ධවීම අවම රටවල් ලෙසද හඳුනා ගත හැක.
එබැවින් මේ රටවල දුෂණය අවම වීම එම රටවල ප්රමුඛ සංස්කෘතිකාංග සමඟ සමපාත වෙයි. එබැවින් එම රටවල රාජ්‍යයන්ට දුෂණය අවම කිරීම වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවන්නේ නැත.
අපි සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කථා කරමු. බුදු දහම නීතියේ ආධිපත්‍යයට ගරු කරනවාද? මහා පරිනිබ්බාන සුත්‍රයේ එන පරිදි මගධයේ ප්‍රධාන ඇමති වස්සකාර ඉදිරිපිට බුදුන් ආනන්ද තෙරුන් අමතා වජ්ජින් සප්ත අපරිහානිය ධර්ම අනුගමනය කෙරෙත් නම් ඔවුන් විනාශ කල නොහැකි බව කියා සිටියහ. ඒවායින් තුන්වන ධර්මය නොපැනවූ නීති නොපැනවිම සහ පැනවූ නීති කඩ නොකිරීමයි. මෙය නීතියේ ආධිපත්‍යය යි. විනය පිටකයේ ඉතාම පැහැදිලිව නීතිය අර්ථ ගන්වා ඇති අතර පළමුව අදාල නීතියද දෙවනුව විවිධ සිද්ධීන්ට අනුව නීතිය අදාල වන ආකාරයද දක්වා ඇත.
හැඳුනුම් කම් අනුව වැඩ කර ගැනීම ආසියාතික සහ සිංහල සංස්කෘතියේ අංගයකි. එය මුල් බෞද්ධ සාර ධර්ම වලට සපුරා පටහැනියි.
සංස්කෘතික කාරණා වලට අමතරව ලංකාවේ දුෂණයට හේතු මොනවාදැයි සලකා බැලුව හොත් රාජ්‍ය නිලධාරීන්ගේ මුර්ත වැටුප නිදහසෙන් පසුව අනුක්රමයෙන් පහල යාම දැක්වීමට හැක. මෙයට රජයයන් වල විසඳුම් වූයේ පළමුව ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් කිරීමයි. දෙවනුව රජයේ සේවකයන්ට විශේෂයෙන්ම වෛද්‍ය වරුන්ට පුද්ගලික සේවයේ යෙදී වැටුපට අමතරව මුදල් සොයා ගැනීමට අවසර දෙන ලදී. ඉන් පසුව රජයේ සේවකයන්ට වාහන පර්මිට් ලබාදීම හරහා ඒවා විකුණා මුදල් සොයා ගැනීමට අවසර දෙන ලදී. රජයේ සේවකයන්ට නිත්‍යානුකුලව නිසි වැටුප් නොගෙවා මෙවැනි අයථා ක්‍රම හරහා මුදල් සොයා ගැනීමට ඉඩදීම සුදුසු ක්‍රියාවක් නොවේ.
මෙවැනි ක්‍රම හරහා වුවද බහුතර රජයේ සේවකයන්ගේ මුර්ත වැටුප නිදහස ලබන යුගයට වඩා අඩු තත්ත්වයක පවතී. මෙම තත්ත්වයට බලපෑ අනෙක් හේතුව වූයේ පැවති රජයයන් තම හිතවතුන්ට සහ මැතිවරණ ක්‍රියාවලිය තුල වැඩ කරන්නන්ට රැකියා දීම සඳහා රාජ්‍ය සේවය භාවිතා කිරීමයි. එබැවින් වැඩකට නැති පිරිස් වලින් රාජ්‍ය සේවය පිරි ගිය අතර සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට රජයයන්ට ඇති හැකියාව අඩු විය.
පවතින මැතිවරණ ක්‍රමය තුළ ඇති මනාප ක්‍රමය නිසා දේශපාලනඥයන් ට මනාප ලබා ගැනීම සඳහා අදාල දිස්ත්‍රික්ක වල විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවේ. මෙම මුදල බොහෝවිට සොයා ගැනීමට සිදුවන්නේ දුෂණය හරහාය. ඔවුන්ගේ වැටුප් ද ප්‍රමාණවත් මට්ටමක නොපවතී.
සිංගප්පුරුව මෙය නැති කලේ කෙසේද? පළමුව ලි ක්වාන් යූට අප විසින් ඉහත සාකච්ඡා කල පරිදි එරට පැවති ජනප්‍රිය සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට සිදුවිය. රජයේ ඇමතිවරුන් දුෂණ චෝදනා වලට හසුවූ විට නීතිය කිසිම නැවිමක් නොකර ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඔහුට ශක්තිය තිබුණි.මුල් කාලයේදී සිංගප්පුරුවේ අයවැය හිඟයක් තිබුන බැවින් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමේ හැකියාවක් නොතිබුණි. නමුත් මේ තත්ත්වය සමනය වූ පසුව 1980 ගණන් වලදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලදී. එමෙන්ම එහි ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් ද ඉහළ තලයක පවතී. එමෙන්ම සුදුස්සාට සුදුසු තැන දීම නිදහස් සිංගප්පුරුවේ මුඛ්‍ය ලක්ෂණයකි.
මෑතකදී සිංගප්පුරුවේ ප්‍රවාහන ඇමතිවරයා දුෂණ චෝදනා එල්ලවූ විට අගමැතිවරයා විසින් විමර්ශන අවසන් වන තුරු ඔහු සේවයෙන් ඉවත් කරන ලදී.. ලංකාවේ ඇමතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ අතර විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසුව ඔහු වෙනත් අමාත්‍යාංශයකට මාරු කරන ලදී. ඔහුට එරෙහිව කිසිම විමර්ශනයක් නැත.
අප මෙය නැති කල යුත්තේ කෙසේද? අප විසින් ගත යුතු වන්නේ සිංගප්පුරු ආදර්ශයයි. අප විසින් පවතින තත්ත්වය සම්පුර්ණයෙන් කණපිට ගැසිය යුතු වෙමු. පළමුව දුෂණයට පක්ෂ රටේ පවතින සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කල යුතුය. ලි ක්වාන් යූ මේ සඳහා ක්‍රියා කළේ නිදහස ලබාගත් අළුතමය. අපට මෙය පටන් ගන්නට සිදුවන්නේ රට බංකොලොත් භාවයෙන් නැගිටින අවස්ථාවේදීය.
අඩු පඩි ලබන අකාර්යක්ෂම විශාල රජයේ සේවකයන් පිරිසක් තබාගෙන ඒ අතර දුෂණයේ උල්පත් වූ ආර්ථික කටයුතු සඳහා රාජ්‍යය මැදහත් වීමේ කෝටා ක්‍රම ද තබාගෙන දුෂණය නැති කිරීම අසීරුයි. රාජ්‍ය සේවයේ සුදුස්සාට සුදුසු තැන නොදී ජ්‍යෙෂ්ඨත්වය අනුව උසස්වීම් දී දුෂණය නැති කිරීම අසීරුයි. දුෂිත කොටස් වලට පාර්ලිමේන්තුවට එන්නට ඉඩ තබන මැතිවරණ ක්‍රමයක් තබාගෙන දුෂණය නැති කිරීම අසීරුයි. මහජනතාව අතර දුෂණ විරෝධී ආකල්ප නොමැති සමාජයක එනම් අනුන්ට ඇඟිල්ල දික්කරන තමන්ට ඇඟිල්ල දික් නොවන සමාජයක දුෂණය නැති කිරීම අසීරුයි. අදුෂිත නායකයකුට ඒ අදුෂිත බව නිසාම පමණක් දුෂණය නැති කිරීම අසීරුයි. දුෂණය නැති කිරීම සඳහා මේ ව්‍යුහාත්මක වෙනස්කම් අප සියලු දෙනාම එක්වී කල යුතුයි. මේ සඳහා පනත් සම්මත කිරීම සාධනීය ක්‍රියා මාර්ගයක් වන අතර එය පමණක් ප්‍රමාණවත් නොවේ.
leelagemalli / December 17, 2023
Dear Raj (MSc in Engineering),
Don’t take anything from a sychopant seriously. It’s just a waste of your valuable time. Engineers seem to be ignorant of the specifics as medical professionals are ignorant of the specifics of engineering. This is common for people who have some knowledge about many things. Even if I live forever in Europe, if I don’t like that classical music, I shouldn’t follow Beethoven. These are useful to many but those artists are not the master of all as some fools believe. One such funny character is SM. Lack of information makes him a hero.
Even in his mid-70s, this man has failed to grasp the basics. He may be good at boasting about his or someone else’s family tree. Dayavati of the KOPIKADE must have been a blood relative of this man. This is the extent of his stupid knowledge about various issues. My friend Human Touch AND Hanchopancha explained that this man is a true psychopath.
Because you are adding comments against the NPP, the poisonous man must have added that. But the estranged man hasn’t done much other than hero-worship a few cherry-picked men and women throughout his life, and he hasn’t worked to improve the English proficiency of UVA’s youth.
/
Sinhala_Man / December 18, 2023
Dear Raj-UK,
.
I’ll probably come back to discuss this July 29, 2020 article with you:
.
https://www.colombotelegraph.com/index.php/sajith-is-the-risk-if-after-two-thirds-is-defeated/
.
The 82 comments include many by “leelagemalli”, Kumar David, and by me.
.
Start exploring.
.
Panini Edirisinhe of Bandarawela
/
Ruchira / December 18, 2023
leelagemalli,
.
Your repeated comments and disposition displayed towards Panini is rather disrespectful and is a reflection of shortcomings in your own character rather than his. Particularly posting under a pseudonym.
.
Your residency in a European country and the travels you claim to have made in the western world, sadly can’t compensate for the lack of character you have shown by not being able to treat a fellow human being, a senior citizen who in his admission that leads a simple life in rural Bandarawela amidst difficulties, with dignity.
.
If your exposure to the west by means of residency and travels have not provided you with any maturity and/or humility to treat others who are less fortunate with compassion and kindness, I can’t see any value in them, except that they are an indication that the west is a fertile ground for egoistic, classist, ignorant, arrogant and indifferent individuals to flourish as they please.
.
Don’t you have parents who are of old age? How would you feel if someone treat your parents in the way you’ve treated Panini?
.
Shame on you!
/
Sinhala_Man / December 18, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
Ruchira / December 19, 2023
What’s going on Panini?
.
A lot of your posts are getting axed by the mods!
.
/
Sinhala_Man / December 19, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
Ruchira / December 20, 2023
Oh come on Panini, you can do better than that surely!
/
Sinhala_Man / December 19, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
old codger / December 20, 2023
Ruchira
“What’s going on Panini?”
Things are not what they seem on the surface. You need to research posts over the last two years.
Sometimes old people are irrational, especially ones with a chip on the shoulder which may have nothing to do with who they vent their frustrations on.
/
Ruchira / December 20, 2023
old codger,
.
We are not infallible – Nothing but flawed mortals. He didn’t come to me as anything but another codger. :)
.
True I don’t know what has been happening for the past two years. But I doubt his comments are getting axed due any vitriol he may be dishing out.
.
More likely too nuch propaganda links without direct relavance to the topic.
/
Ruchira / December 20, 2023
OC – just to add to what I’ve said above. I don’t know how old you are or where you are from, but if one happens to live in this blessed wonder of Asia, it is difficult to grow old without having some resentment or the other. Only a few would be lucky not to, if any at all.
/
old codger / December 21, 2023
Ruchira,
I am not about to publish my ID number, but I can tell you that SM and I are of the same generation 🙂
/
leelagemalli / December 19, 2023
Ruchira, why don’t you do some homework before attacking me or others?
Why on earth don’t you question why CT rejects SM’s comments?
Answer: Not because the comment content exceeds the word limit, but as usual the material is toxic. Disgusting nature is not accepted by sensitive people.
I am not naïve to believe that the NPP will be the next force. We must be realistic. I should not be tortured or hacked to death on the spot just because of my opinion.
Humans in human disguise in our motherland are not yet advanced enough to use their brains. I am not against the principles of NPP, but I believe, society is full of criminals rather than the other way around. The composition of society is more criminals than the other way around. Unthinkable things can be done in such a society only with a massive alliance formed with good politicians. It should take at least 5 years. Even the light at the end of the tunnel of a progressive future for the youth cannot be seen today.
/
Ruchira / December 20, 2023
Home work? What home work? This has got nothing to do with NPP or your opinion of NPP and there was no attack. It is you who keep on attacking Panini. Comment after comment. Hence the defense on his behalf.
.
CT has not provided any reason as to why Panini’s comments are deleted.
.
I have seen how Panini comments and there’s nothing toxic about them. Infact he makes an extra effort to make them friendly by providing snippets of information about himself and his day to day life. He also discloses his real name as opposed to many others here.
.
His articles have been published here on CT. If he is such a toxic person CT wouldn’t have allowed his views and opinions to be formally (as opposed to comments) published on its site.
.
So please get your act together and comment respectfully. He has the same rights to express his opinion the same way that you have to expressing yours.
.
We all like to crack a joke or two or be sarcastic about someone every now and then, but yours aimed at Panini were repetitive and abusive.
/
Ruchira / December 20, 2023
You also ask: “Why on earth don’t you question why CT rejects SM’s comments?”
.
Please do your home work andcread their comments policy, here is the one relevant to this question.
.
“8. Keep it relevant. We know that some conversations can be wide-ranging, but if you post something which is unrelated to the original topic (“off-topic”) then it may be removed, in order to keep the thread on track. This also applies to queries or comments about moderation, which should not be posted as comments.”
.
FYI My issue wasn’t about Panini’s comments getting deleted.
/
Sinhala_Man / December 21, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
Sinhala_Man / December 21, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
leelagemalli / December 20, 2023
ගිවිසුම් සම්මත කර ගැනීමෙන් පමණක් එතරම් දෙයක් නොලැබෙන බව පැහැදිලිය. එහිදී මම ගුණසේන මහතා සමඟ 100% එකඟයි. එහි බරපතළකම ජනතාවට පැහැදිලි කළ යුතුයි.
නීතිය හා සාමය, සමාජය යළි ගොඩනැගීම, අපරාධකරුවන්ට උපරිම මරණ දඬුවම ලබාදීම, හොඳ නරක ඉගැන්වීම මේ සියල්ල සමාන්තරව ක්‍රියාත්මක විය යුතුයි. මේක අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ වගේ. මම හිතන්නේ EXPERTs නායකත්වය ගත්තා නම්, දේවල් සමාන්තරව වැඩ කරන්න තිබුණා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මිනිස්සු තවමත් සත්‍යයට, කරුණුවලට සහ ප්රවීණයන්ගේ අදහස්වලට ගරු කරන්න සූදානම් නැහැ. මෑතකදී, මට අවශ්‍ය වූයේ වෛද්‍ය ප්‍රවීණයන් ගැන ටිකක් පැහැදිලි කිරීමටයි. එහිදී මම ඒවා පැහැදිලි කරනවාට ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් COVID වලට එරෙහිව එන්නත් කළේ මන්දැයි සමහරු ප්‍රශ්න කළහ: ඒ අතරම, දැන් COVID වසංගතය පාලනය කරන්නේ පර්යේෂකයන් විසින් බව ඔවුන් සලකන්නේ නැත.
/
leelagemalli / December 17, 2023
හිතවත් රාජ් (ඉංජිනේරු විද්‍යාව පිළිබඳ MSc),
sychopant ගෙන් කිසිවක් බැරෑරුම් ලෙස නොසලකන්න. එය ඔබගේ වටිනා කාලය නාස්ති කිරීමක් පමණයි. වෛද්‍ය වෘත්තිකයන් ඉංජිනේරු විද්‍යාවේ විශේෂතා නොදන්නා බැවින් ඉංජිනේරුවන් විශේෂතා නොදැන සිටින බව පෙනේ. ගොඩක් දේවල් ගැන යම් දැනුමක් තියෙන අයට මේක පොදුයි. මම යුරෝපයේ සදාකාලිකව ජීවත් වුණත්, මම ඒ ශාස්ත්‍රීය සංගීතයට අකමැති නම්, මම බීතෝවන් අනුගමනය නොකළ යුතුයි. මේවා බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් නමුත් සමහර මෝඩයන් විශ්වාස කරන පරිදි එම කලාකරුවන් සියල්ලන්ගේම ස්වාමියා නොවේ. එවැනි හාස්‍යජනක චරිතයක් වන්නේ එස්.එම්. තොරතුරු නොමැතිකම ඔහු වීරයෙකු කරයි.
70 ගණන්වල මැද භාගයේදී පවා මෙම මිනිසා මූලික කරුණු වටහා ගැනීමට අසමත් වී ඇත. ඔහු තම හෝ වෙනත් කෙනෙකුගේ පවුල් ගස ගැන පුරසාරම් දෙඩීමට දක්ෂ විය හැක. කෝපිකඩේ දයාවතී මේ මනුස්සයාගේ ලේ නෑයෙක් වෙන්න ඇති. මේ ඔහුගේ විවිධ ප්‍රශ්න ගැන තිබෙන මෝඩ දැනුමේ තරමයි. මේ මිනිසා සැබෑ මානසික රෝගියෙකු බව මගේ මිතුරා Human Touch සහ Hanchopancha පැහැදිලි කළේය.
උබ NPP එකට විරුද්ධව කමෙන්ට් එකතු කරන නිසා විස මිනිහා ඒක එකතු කරන්න ඇති. නමුත් විරසක මිනිසා තම ජීවිත කාලය පුරාවටම චෙරි කැට ගත් පිරිමින් සහ ගැහැනුන් කිහිප දෙනෙකුට වීර වන්දනා කිරීම හැර වෙනත් බොහෝ දේ කර නැති අතර UVA තරුණ වියේ ඉංග්‍රීසි ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීමට ඔහු ක්‍රියා කර නැත.
මෙම වැරදිකරු සැබෑ නම් ඔහුට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඔහුගේ සෑම මිනිත්තුවක්ම ආයෝජනය කළ හැකිය. මගේ 87 හැවිරිදි අසල්වැසියා (කලින් ඔහුගේ රැකියාව අනුව ලිපිකරුවෙකු විය) සිරියානු සහ යුක්රේනියානු සරණාගතයින්ට ජර්මානු භාෂාවේ මූලික කරුණු උගන්වයි. මෙම ජර්මානු අසල්වැසියා රන් හදවතක් ඇති මිනිසෙකි. ලංකාවේ අනාගතයේ ලොකු වෙනසක් දකින්න ඕනේ නම් ඇයි අපේ ජ් යෙෂ්ඨයන්ට එහෙම හැසිරෙන්න බැරි? ඔහුගේ එකම නිදහසට කරුණ නම් ඔහු උසස් සිසුන්ට පමණක් ඉගැන්වීමයි. මිනිසා පැය 24 පුරාම අවදියෙන් සිටින අතර, ඕපාදූපවලට ඔහුගේ ළෙන්ගතුකම ඔහුට නිදා ගැනීමට ඉඩ නොදේ. ඔහුගේ වැරදි අර්ථකථන සහ නොගැලපෙන අදහස් සෑම දෙයක්ම පාහේ නොමඟ යවයි. එස්.එම් විශ්‍රාම ගිය දා සිට කරන්නේ කුමක්ද? ඕපාදූප… නැත්නම් වෙන මොකක් හරිද?
ඔහු මුරණ්ඩු ලෙස කරුණු පසෙක තබා සිතුවිලි එකතු කරයි. එය මෙතරම් කාලයක් ඔහුගේ ස්වභාවයයි. මේ මිනිසා ඖෂධ කර්මාන්තයේ ඉහළම වෘත්තිකයකු ලෙස කටයුතු කරන මගේ ඇස් හමුවේ රෝගී පුද්ගලයෙකි.
/
Sinhala_Man / December 18, 2023
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.
For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2
/
leelagemalli / December 18, 2023
The IMF and Sri Lanka are not new to their exchange. Countries where they have implemented and are implementing many proposals have come out of their economic recession.
Most of them did not criticize the International Monetary Fund or other institutions, but they wondered how to act on the recommendations in favor of their own countries. That is what we too as a nation should do, not wasting time anymore. Ours is a nation, filled with more culprit density than any other similar countries. They only stay criticising killing valuble time of the youth.
In our country, even street vendors become IMF experts.
–
Media fraudsters filled with TV channels with zero knowledge also become expert style moderators on economic related subjects. Developed world, it is the university experts that share the expertise, however our hell filled with MEDIA whores have blocked it for the decades. Experts stay mum because they know their thoughts and expertise are not respected as due. Most of them seem to be employed, but most of them do not care about the targeting issue in line with the basic realities of the Sri Lankan economy.
They are said to have requested financial assistance from the International Monetary Fund 16 times. Vasidewa or similar selfish politicians have spread lies about not being able to face the IMF recommendations.
https://taxfoundation.org/wp-content/uploads/2022/01/2022-VAT-rates-in-Europe-2022-VAT-rates-by-country-2022-value-added-tax-rates-in-Europe-and-2022-value-added-tax-rates-by-country.png
/
leelagemalli / December 18, 2023
IMF සහ ශ්‍රී ලංකාව ඔවුන්ගේ හුවමාරුවට අලුත් නොවේ. ඔවුන් බොහෝ යෝජනා ක්‍රියාත්මක කළ සහ ක්‍රියාත්මක කරන රටවල් ඔවුන්ගේ ආර්ථික අවපාතයෙන් එළියට පැමිණ ඇත.
ඔවුන්ගෙන් බහුතරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ආයතන විවේචනය නොකළ නමුත් එම නිර්දේශ මත තම රටවලට වාසිදායක ලෙස ක්‍රියා කරන්නේ කෙසේදැයි කල්පනා කළහ. ජාතියක් ලෙස අපද කළ යුත්තේ එයයි, තවදුරටත් කාලය නාස්ති නොකරමු. අපේ ජාතිය වෙනත් සමාන රටවලට වඩා වැරදිකරුවන්ගේ ඝනත්වයෙන් පිරුණු ජාතියකි. ඔවුන් විවේචනය කරන්නේ තරුණයන්ගේ වටිනා කාලය ඝාතනය කිරීම පමණයි.
අපේ රටේ වීදි වෙළෙන්දන් පවා IMF විශේෂඥයන් වෙනවා.
–
ශුන්‍ය දැනුමක් ඇති රූපවාහිනී නාලිකාවලින් පිරුණු මාධ්‍ය වංචාකරුවන් ආර්ථික සම්බන්ධ විෂයයන් පිළිබඳ විශේෂඥ ශෛලීය නියාමකයින් බවටද පත්වේ. සංවර්ධිත ලෝකය, විශේෂඥ දැනුම බෙදාහදා ගන්නේ විශ්ව විද්‍යාල ප්රවීණයන්ය, කෙසේ වෙතත් අපගේ අපාය MEDIA වේශ්යාවන්ගෙන් පිරුණු දශක ගණනාවක් තිස්සේ එය අවහිර කර ඇත. ප්‍රවීණයන් මුනිවත රකිනුයේ ඔවුන්ගේ සිතුවිලි සහ ප්‍රවීණත්වයට නිසි ලෙස ගරු නොකරන බව ඔවුන් දන්නා බැවිනි. ඔවුන්ගෙන් බහුතරයක් රැකියාවල නිරතව සිටින බව පෙනුනද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලික යථාර්ථයන්ට අනුකූලව ඉලක්කගත ප්රශ්නය ගැන තැකීමක් නොකරයි.
ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් 16 වතාවක් මුල්‍ය ආධාර ඉල්ලා ඇති බව පැවසේ. වසීදේව හෝ ඒ හා සමාන ආත්මාර්ථකාමී දේශපාලකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට මුහුණ දීමට නොහැකිව බොරු ප්‍රචාරය කර ඇත. මේ රට කවදාවත් රැකියාවට සුදුසු තැන දීලා නැහැ. බොහෝ ප්‍රදේශවල මිනිසුන් අන්ත මෝඩයන් ලෙස සිටීමට හේතුව එය විය හැකිය. ඔවුන් පිළිබඳ සාමාන්‍ය දැනුම සංවර්ධිත රටක සාමාන්‍ය පුරවැසියෙකුට වඩා බෙහෙවින් අඩු ය.
/