25 April, 2024

Blog

ජනාධිපතිතුමණි, මාගේ ආදරණීය පියාට ඔබතුමාගේ අතින් වතුර ලබා දෙන්න

අමිනා අසාත් සාලි,
අතිගරු ජනාධිපතිතුමා 61 එ මල් පාර,
ජනාධිපති ලේකමි කාර්්‍යාලය කොළඔ 3
කොළඔ 2013 මැයි 05

අතිගරු ජනාධිපතිතුමණි
කාරුණික ඉල්ලීමයි

මම අසාත් සාලි මහතාගේ දියනිය අමීනා සාලි, මා මෙම විශේෂ හා හදිසි ඉල්ලීම ඔබතුමාගේ විශේෂ හා කාරුණික අවධානයට යොමු කර ඉල්ලා සිටින්නේ.

මාගේ පියා වන අසාත් සාලි මහතාගේ පෞද්ගලීක ජීවිතය හා දේශපාලන ජීවිතය පිළිබදව ඔබතුමා හොදාකාරවම දන්නා කරුනකි.

රටෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හා සාමය වෙනුවෙන් පමණක් සටන් කළ මාගේ ආදරණීය පියා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබු වෙලාවෙ සිට මෙ දක්වා කිසිම ආහාරයක් හෝ පානයක් නොගැන උපවාසයේ පසුවන බැවින් මාගේ ආදරණිය පියාගේ ශරීර සෞඛ්‍ය තත්වය ඉතා අසතුටුදායක තත්වයට පත් වී ඇති නිසා මා ද මාගේ මව ද පියා හමු වී ආහාර ද ජලය ද පානය කරන ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු තරයෙන්ම ප‍්‍රතික්ෂේප කර සිටි.

මා කුඩා වයසේ සිට හොදින් දන්නා කාරණයක් ඔබතුමා අපගේ පවුලේ ඉතා සමීප හිත මිත‍්‍රයෙකු බව එ බැවින් මා විශ්වාස කරනවා මාගේ ආදරණිය පියාට ඔබතුමාගේ අතින් වතුර වී¥රුවක් ලබා දෙන්නේ නමි අනිවාර්්‍යයෙන්ම මාගේ පියා යථා තත්වයට පැමිණෙන බව.

ඔබතුමා මෙි රටෙි ජනාධිපති වීමට මාගේ පියා කොතරමි කැපවීමක් කලා ද යන්න ඔබතුමාත් මෙි රටෙි ජනතාවත් හොදින් දන්නා කරුණකි.

එම නිසා ඔබතුමාගේ අතින් ලබා දෙන වතුර වී¥රුවක් තුලින් මෙි රටෙි සාමයට කැප වී සිටි පුද්ගලයෙකුගේ හා ඔබතුමාගේ මිත‍්‍රයාගේ ජීවිතය ආරඏා කළ හැකි යයි මා තරයෙන් විශ්වාස කරමි.

එ බැවින් මෙි පිළිබදව සානුකමිපීතව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මාගේ පියා වෙනුවෙන් මාගේ ඉහත ඉල්ලීම ඉටු කර දෙන ලෙස මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි

මෙයට විශ්වාසී

අමිනා සාලි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    I don’t accept Sally’s sudden fast when he was arrested. He wanted it to be so and Even the CID had reasonable reasons to arrest him.
    But I wonder who is the idiot his daughter was persuaded to ask a glass of water from the President. Anyway, I like if it happens so. Then, Salley will also become another gimmick man (joker)in politics. – Shan

  • 0
    0

    I have to agree with Shan. All this time i was feeling sorry for Salley. But now its turning out to be a joke. Why to ask a glass of water from the president when he has insulted him in public. This is turing to be a joke!

    • 0
      0

      Akka Nasee, read it’s precisely what the daughter’s request not the steadfast one.

  • 0
    0

    What a shame! sinhalese people are forget their past,how much you do good thing they forget then and there,so do you think president will offer glass of water???

    • 0
      0

      Not sinhalese people, but Rajapkshes.. they have been using – use and throw priciple – that is a great match with their profiles.

  • 0
    0

    NOW SLMC ON THE FENCE,WHETHER TO BE WITH THE GOVERNMENT OR INDEPENDENT,GOVERNMENT HAS SENT A STRONG MESSAGE TO THEM,IF SO YOU WILL ALSO WILL BE ACCUSED LIKE ASAD SALLY.

  • 0
    0

    Dear Amina Sali,

    Sorry Amina President Rajapakse does not offer water to his most loyal friends. Infact it is a shame to ask him to give a glass of water to your ailing father.
    He gives only Punnakku, Thanakola and Kasip…u to his good old friends, and that’s why you see he has many friends surrounding him all the time.

    Therefore please ask him to give your father, If your father like to eat some Punnakku and Grass and some Ganja with Kasip…u. May be a lap dancer and some casino brute if he likes on the side.

    Also Please remind President to take your Father for the next Geneva UNHRC meeting to protest against Sri Lanka, like the way he did in 1990 against then UNP Government.

    That could be a much more better, Pleasurable and a harmonious trip.

    Good Luck.

    • 0
      0

      Dear Amina Sali,

      Also please send this web. clip to President Rajapakse to remind him on his 1990 pleasurable trip he had with his friend Vasudeva Nanayakkara to Geneva UNHRC.

      dbsjeyaraj.com/dbsj/archives/15968

      Good luck.

  • 0
    0

    ‘;p,l;p,.

  • 0
    0

    අසාද් සාලි මහතා අත්අඩංගුවට ගන්ෙන් බුද්ධි අංශ මගින් දීර්ඝකාලීනව සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම හා ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මතය.

    තමාට ආරාධනා කළ සංවිධානය පිළිබඳ තමන් දැන නොසිටි බවත් ඉන්දියාවේ ජූනියර් විකටන් සඟරාව සිය සම්මුඛ සාකච්ඡාව විකෘති කර පළකර ඇති බවත් විකෘති කරන ලද සිය ප්‍රකාශය නිවැරදි කරන ලෙස තමා ජූනියර් විකටන් සඟරාවට දැනුම් දුන් බවත් මෙරට මුස්ලිම් ජාතිකයින් අවි අතට ගතයුතු බවට පළවූ ප්‍රකාශය පිළිබඳ තමා කනගාටු වන බවත් අසාද් සාලි මහතා තම දිවුරුම් ප්‍රකාශයෙන් කියා සිටී. ඒ ගැන සලකා තමා නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා සිටී.

    රටේ ඒකීයභාවයට හා විවිධ ජාතීන් අතර සමඟියට හානියක් සිදු නොකරන බවට ද අසාද් සාලි මහතා සහතික වෙයි. එම දිවුරුම් ප්‍රකාශය පදනම් කරගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසාද් සාලි මහතා රඳවා තැබීමේ නියෝගය අහෝසි කිරීමට නියෝග කෙළේය. දැන් ඉතින් තමාෙග් හැසිරීම් රටාව ෙවනස් කලෙහෙත් අසාද් සාලි අලි අමාරැවක වැෙට්.
    ලීලා

    • 0
      0

      Aye contemptible Lee Potter, why do you wank your magic-wand on strange cases and rancour on behalf of the MandaRatpassas.

  • 0
    0

    අමීනා සාලි ෙමනවියනි,
    මෙරට විවිධ ජන කොටස් හා ආගම් අතර භේද ඇති කිරීමට යළි කෙදිනකවත් ක්‍රියා නොකරන බවට අසාද් සාලි මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික උනා ෙන්ද. ජූනියර් විකටන් සඟරාවේ පළ වූ එම සම්මුඛ සාකච්ඡාවෙන් මෙරට මහජනතාව අපසුතාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බවත් ඔහු කීවා ෙන්ද. එ අනුව ෙන්ද ජනපති සමාවෙන් රහස් පොලිස් අත්අඩංගුවෙන් සාලි මුදාහැරුෙන්. ඉතින් අසාද් සාලි මහතාම වතුර බීලාෙන් තවත් ෙපාවත්ත ෙදයක් ඉතුරු ෙවලා නැහැෙන්.

    • 0
      0

      Leela seems to be working hard to paint the picture different.

      Now with some of the facts coming to surface, people have right to raise the question, if Sally was arrested for some reasons, why not the filthy mouthed, pseudo monk, former drunkard, road transportation law violator – Ghanasara not to treat with same law ?

      Sallys reactions are lessions to dead silence sinhala leaders to wake up and go on protests to the manner arab countries lately did.

    • 0
      0

      “අ‍‍‍‍ඩෝ සුනඛ ලීලා තී අ‍‍‍‍ඤ‍කොරෝ රජපක්කන්ට නක දී පුසී”

  • 0
    0

    Hay Leela,

    You are again rubbing shit all over your body.

    Where on earth you read Azath Sali admitting for any wrongdoing in his affidavit. Read the following web and the affidavit.

    http://www.adaderana.lk/news.php?nid=22616&mode=beauti

    Azath Sali never admitted any guilt or wrongdoing which the paper misquoted his interview which later corrected.

    Who is your “Mahajanathawa” you are quoting above. It is only the Rajapakses who are “Mahajanathava” and nobody else.

    Wait to see Azath Sali’s press release in two days time to hear the truth.

    There are Vandibattayas who worship Maharaja for a soup bone and we see them in media very often how the bend in fours and hope you are not one of them.

    But there are many respectable people who do not bow to a joker for an ox bone to chew…..someone like you.

    Glass of Kasippu would have been a better choice for saline water to a dying protester.

    Terrorism is the same evil on the other side of the coin that could be used to make good money, power and suppression……BBS.

    Let’s see who falls into this category.

  • 0
    0

    මෙහ්ලඅඅඅඅ. ඹයාට හරියට හිතට අමාරු වෙලා වගෙයි ෙන්ද. ඹ්වා ඹහොම තමා. රාඡපක්ෂ පන්නන්න ඹහොම බැ. පාරට බහින්න ඹ්නැ. හැබැයි ඉතින් ෙකාළඹ මහත්ෙහාරුන්ට කාර් වලින් මිසක් පාරට බහින්න බැහැෙන්.

    • 0
      0

      ඇයි අමනයෝ කපු ගිදේ රෝස්පාං කැව්වේ නුඹට තාම මදිද?

    • 0
      0

      Leela,

      Yes, Getting Thugs, murderers, convicts and paid coolies from 4th cross street Pettah paying rupees 1,000, a packet of rice and half bottle arrack to protest in Colombo street is the New trend of your bosses protest style. Hired Hambanthota thugs paying tax payer money to protest and march in Colombo while Police watching bliendly is the new Sri Lanka’s aishchchrya.

      Hello Mr. Leela it is these same coolies that are been installed in the Parliament and as a result country has gone to dogs.

      Why don’t you get down some Blue coloured Monkeys who will do a better job both at Street Protests and in the Parliament at a lower cost.

  • 0
    0

    BS admits US tour was funded by Norway

    By Rashini Mendis

    General Secretary of the Bodu Bala Sena (BBS), Ven. Galagoda Aththe Gnanasara Thera, confirmed that he and certain other members of the movement had met with some of the members of the Tamil Diaspora in the US and the meeting was initiated by a Norwegian well-wisher.

    The Thera also said the movement’s US tour had taken place with the blessings of the Ministry of Defence and Urban Planning.

    Commenting further on the movement’s US tour, the Thera said they came across many patriotic Sri Lankans in the US and they expressed their support to the development activities taking place in the country with the support of the Tamil brethren.

    He also said BBS undertook the tour to have fruitful discussions with the Lankan Diaspora there.

    The Thera expressed regret that their good intentions have been misinterpreted by certain irresponsible persons saying the movement obtained money from Norwegians, which he assured, is incorrect.

    • 0
      0

      It is high time Defense Secretary to come forward with his rebuttal.

      And the fanatic secretary – one another born to destroy the nation – of BBS to answer the questions that people have long being raising in terms of BBS activities and open support given by the state for all these

    • 0
      0

      සෑම ආණ්ඩුවක්ම එල්.ටී.ටී.ඊ.ය සමඟ ජිනීවා සහ තැන් තැන් වල යමින් සාකච්ඡා පැවැත්වූ බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව කවුරුත් දනී. ඉතින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම වැරදිද? ආරක්‍ෂක අංශ හා ආරක්‍ෂක අමාත්‍යංශ ෙල්ඛම් බොදු බල සේනා සංවිධානය හමුවුෙන්ත් එලි පිට ෙන්ද? ඇමෙරිකා සංචාරයට ගියේත් ආරක්‍ෂක අමාත්‍යංශයේ පූර්ව අනුදැනුම මත බවත් යුද්ධයකින් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොමැති හෙයින් දෙමළ සහෝදරයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තම සංවිධානයට විශාල අවශ්‍යතාවක් තිබූ බවත්, ඹවුන් සමග එක්ව මෙරට සංවර්ධනය කිරීමට තමන්ට අවශ්‍ය බවත් ඥානසාර හිමියෝ පවසා අැත.

      • 0
        0

        අඩෝ ගෙරි ලූලා ඹය ආදර්ශමත් මකුලුදැල් නුවණ උඹේ පස්ස නියරෙ තියාගනිං

  • 0
    0

    අතිගරු ජනාදිපති තුමා සමාව දීපු නිසා අසාඩ් සාලී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදා හැරැන. එහෙමත් කරල වතුර වීදුරුවක් දෙන්න ජනදිපතිතුමාට කතා කරන එක එතුමට කරන අගෞරවයක් මන් හිතන්නෙ..#119

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.