23 September, 2020

Blog

“වැලිවේරියට හමුදාව යැවුවේ මම” සිලෝන් ටුඩේ පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයි – බොදු බල සේනා

සිලෝන් ටුඩේ පුවත්පත 2013 අගෝස්තු 5 දින  සිය සිරස්තල යටතේ බොදු බල සේනා මහා ලේකම් පුජ්‍ය  ගලගොඩඅත්තේ  ඥානසාර  හිමි  ප්‍රකාශ කළා යැයි  ”I sent troops  to Weliweriya” (වැලිවේරියට හමුදාව යැවුවේ මම)  නමින් පලකල හා ඉන්ටෙර්නෙට් හරහා එම පුවත්පතේ වෙබ් අඩවි මගින්ද  ප්‍රසිද්ධ කල පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හා එම පුවත සඳහා ඉදිරිපත් කල සිරස්තලය සම්පුර්ණයෙන්ම සාවධ්‍ය බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේප්‍රකාශ කරයි.

“මෙම ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා  ආරක්ෂක හමුදාව ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව බොදු බල සේනා ප්‍රකාශ කරන අතර මෙම සමාගමට අයිති ””මවුබිම” පුවත්පතද අවස්ථා කිහිපයකදී බොදු බල සේනා මෙන්ම නව ජාතික පුනරුද ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා කටයුතු කල බව බව අවධාරණය කරනු කැමැත්තෙමු” යි දිලන්ත විතානගේ ප්‍රකාශ කරයි.

මේ පිලිබඳ සැබෑ තතු හෙළි කරන විශේෂ මාධ්‍ය සාකච්ජාවක් 2013 අගෝස්තු 6 අඟහරුවාදා උදේ 10 ට  තුන්මුල්ලේ පිහිටි බොදු බල සේනා කාර්යාලයේදී පැවැත්වේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    See, Now nobody can’t control these devils. Few months ago we thought these monks are jokers. Actually they are not jokers. They are murderers. They killed not only the people but Buddhism too.

  • 0
    0

    I hate his face, ruins the day.

  • 0
    0

    “සිලෝන් ‍ටුඩේ” කියන්නේ අර ටිරාං අලස් කියන අපතයාගේ අතේ රෝල් ගහන පඩංගුවනේ හාමුදුරුවනේ.ඒ අතරම ඔබ වහන්සේ කරන කියන දේවල් නිසා ඔය වගේ දේකට ඔබ වහන්සේව බයිට් එකකට ගන්න පුළුවන්.ඒ නිසා ගෙරි මස් කරේ බැඳන් වැලඳිම නවත්වන්න.

    • 0
      0

      You should be one of his abithayas – this we are well aware of. Pingutharayas may know nothing just hell bent on aggressive monks that have been attacking their own people.

  • 0
    0

    I think this Weliweriya Genocidel Massacre was planned, implemented and executed by Gota / BBS combination using the newly formed “death squad special operation force” which is directly working under DS Gotabaya Rajapakse and BBS.

    Also Gota used criminal Gangs to penetrate into protesters and instigate violance using sticks and molotov cocktails to intimidate police and armed forces.

    These criminals are similar to Hulsdorf Gang who occupied the roads with sticks and poles to intimidate CJ Shirani Bandaranayake’s supporters and the public during her impeachment trial.

    This is another Gota’s Planned conspiracy to supress and murder unarmed innocent civilians who were asking for clean water.

    Gota’s newly formed “Personal death squad force”…..”Gotas special buffalo sloja force” is “wheels within wheels” inside the army, and it is they who are responsible for the murder of people at Weliweriya.

    This was mentioned by the new Army commander who said other than the Four security divisions that provided Security……there was another shadowey security force was operating from behind that were shooting live bullets using special hi-powered weapons at the unarmed protesters.

    http://www.hirunews.lk/

    Aloso the civilians said there was a special outside gang who were involved in throwing molotov cocktail at armed forces and police arousing violance. Also these gangs carried poles and sticks to intimidate police and security force.

    This newly formed Gota/ BBS “death squad armed force” and the Criminal Gangs as well as the “Criminal Special operation Commando unit” are working hand in glove with Gota and BBS.

    These are the criminal death squad gangs that give cover to both Gota and the BBS where ever they go.

    It’s hi time to Impeach both Gota and BBS in the International criminal court, and proscribe BBS as a terrorist organization.

    Therefore Gnanasara cannot deny it’s existance and deny the article published at Ceylon Today.

    The Rajapakse three Musketeer criminal Jokers are ruining our country and it’s time to kick them out before they carry out next Genocide.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.