24 April, 2024

Blog

අහිම්සා ගෝටාබයට විරුද්ධව පැවරූ නඩුව ගැන ඔබ දැනගත යුතු කරුණු

ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්ට​ එවරහිව ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු ඉලක්ක කොට​ මරා දැමීම සම්බන්ධවෙන් පවරා ඇති නඩුව ප්‍රසිද්ධ කර ඇත. ඝාතනයට දස වසරක සැපිරීමත් සමග ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් තමන්ගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෝටාබය රාජපක්ෂට එරෙහිව​ නඩු පවරන ලදී.

සම්පූර්ණ විස්තරය කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න​

නඩු විස්තරය කියවීම සඳහා මෙතන ක්ලික් කරන්න​

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.