26 April, 2024

Blog

ජාතික සමගියේ වගකීම

මහාචාර්ය කපිල අභයවංස

මහාචාර්ය කපිල අභයවංස

බහුවාගිර්ක හා බහුජාතික රටක වෙසෙන විවිධ ජන වර්ගයන් හා ජාතීන් අතර සමගිය හා සංහින්දියාව නොපවතින තාක් ඒරටෙහි සාමය හා සමෘද්ධිය අපෙක්ෂා කළ නොහැකිය. ජාතීන් අතර පවත්නා අන්‍යොන්‍ය අවිශ්වාසය හා සැකය එම ජාතීන් අතර පැවතිය යුතු සමගියට ප්රධාන බාධකයයි. සැකය හා අවිශ්වාසය මුහුකුරා ගිය තැන ඇති වන්නේ මහා විනාශයකි. ලාංකික ජනතාව අතර පසුගිය කාලවකවානුව තුළ සැකය හා අවිශ්වාසය වර්ධනය වීමේ ප්රතිඵලයක් වශයෙන් එක් ජාතියක් අනෙක් ජාතීන්ට එරෙහිව අවි අමෝරා ගන්නා තත්වයට පත් වීමෙන් එය සනාථ වෙයි.

ජනතාවන් අතර අවිශ්වාසය හා සැකය ඇති වන්නේ ඉබේම නොවේ. හේතුවකින් තොරව ඵලයක් ඇතිවිය නොහැක. ලාංකික සමාජ පරිසරය තුළ අවිශ්වාසය හා සැකය දලු ලා ලියලන්නට අවශ්‍ය මූලබීජ නොපැවතියේ නම් පාස්කු ඉරිදා සිදු වූ ජන ඝාතනයක් සැලසුම් වීමට කිසිසේත්ම හැකියාවක් නැත. එය ජාත්‍යන්තර ත්රස්ත සංවිධනයක අහඹු ක්රියාවක් ලෙස අර්ථ ගැන්වීමට දේශපාලන නායකයන් උත්සාහ දරන්නේ සමාජය තුළ සාමයේ බීජ වපුරන්නට ඔවුන් සතුව ඇති වගකීම පැහැර ඇති  බව ජනතාවගෙන් වසන් කර තමන් සුදනන් වීම සඳහා බවට කිසිදු සැකයක් නැත.

ලංකාවෙහි වෙසෙන විවිධ ආගමික ජන කොට්ඨාශයන් අතර සැකය හා අවිශ්වාසය ඇති නොවීමට අවශ්‍ය පරිසරයක් පැවතියේ නම් කෙබඳු ජාත්‍යන්තර ජගතෙකුට වුවද පාස්කු ඉරිදා ජනඝාතනය වැනි විපතක් සිදු කිරීමට අවස්ථාව නොලැබෙයි. අන්‍යොන්‍ය වශයෙන් සැකයෙන් හා බියෙන් තොර සමගි සම්පන්න ජනතාවක් කිසිවිටෙක හිටිහැටියේ ජාත්‍යන්තර ත්රස්ත ප්රහාරයක් තමන් විසින් ම කැඳවා ගන්නේ නැත. රටතුළ සැබෑ ලිච්ඡවි පාලනයක් පැවතියේ නම් පරිහානියේ ගිනිදලු ඇවිලෙන්නේ නැත. 

පාස්කු ඉරිදා විපතින් පසු කෙරෙන හමුදා නිරීක්ෂණ වලින් ජනතාව ඉදිරියෙහි තැබෙන පණීවිඩය වන්නේ රටෙහි වෙසෙන එක් ජන කොටසක් අනෙක් ජනකොටස්වලට එරෙහිව අවි අමෝරා ගැනීමට සූදාණම් වූ බවකි. එම ජනතාව වෙසෙන රටේ සෑම ප්රදේශයකින් ම ඔවුන්ගේ නිවෙස් හා ආගමික මධ්‍යස්ථානවලින් පමණක් අවි ආයුධ ඇතුළුව සමූලඝාතනයකට අවශ්‍ය සියල්ල සමුවීමේ රහස කිමෙක්ද? එය ඔවුන් දින කිහිපයක් තුළ කළ සුදාණමක ප්රතිඵලයකැයි කීමට දේශපාලකයන් උත්සාහ කරන්නේ නම් ඒ ඔවුනට අමුකැවී ඇති නිසා විය හැකිය.

හමුදා පරීක්ෂණවලින් හෙළිවන අවිආයුද ප්රමාණයන් හා අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ සංඛ්‍යාව විමසා බලන විට පෙනී යන්නේ බොහෝ පිරිසක් විසින් වසර ගණනාවක් තුළ දියත් කරනලද කුමන්ත්රණ වැඩපිළිවෙළක් රහසේ දියත්වී ඇති බවයි. එසේ රාජ්‍ය විරොධී කුමන්ත්රණ සිදුවෙද්දී රාජ්‍යනායකයන් ඇස්කණ් නැත්තවුන් සේ අඳබිහිරන් සේ සිට දැන් එය අතලොස්සකගේ හදිසි ත්රස්ත ක්රියාවකට ලඝු කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි යන්න පොදු ජනතාවට රහසක් නොවේ.

මේ දක්වා වසර දහයක පමණ කාලයක් තුළ රට කරවූ හා කරවන අදූරදර්ශී ආත්මාර්ථකාමී අමන රාජ්‍යපාලකයන් රටෙහි පවත්නා වත්මන් තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තන් බවට අටුවා ටීකා අවශ්‍ය නොවේ. වසර තිහක කුරිරු යුද්ධයකින් පසුව රටේ සාමය හා සංහිඳියාව ගොඩනැඟීම ප්රධාන රාජ්‍යතාන්ත්රික අවශ්‍යතාව වුවද ඔවුන් කළේ සංහිඳියාව දඩමීමා කරගනිමින් තම තමන්ගේ සුඛොපභෝගී දිවිපැවැත්ම තහවුරු කිරීමත් අනාගතයෙහි තවදුරටත් බලයෙහි රැඳී සිටීම සඳහා බල කඳවුරු ගොඩනැඟීමත් වෙනුවෙන් රට අනාරක්ෂිත කිරීම හැර වෙන මොනවාද?

තමන් බලයට පැමිණීමට වැඩි දායකත්වය ලැබුනේ අසුවල් ජන වර්ගයෙනැයි ඔවුන් කෙරෙහි විශෙෂ ලැදියාවකින් මෙන් ම අඩු දායකත්වයක් ලබා දුන්නැයි තමන් සිතන ජාතීන් කෙරෙහි ද්වෙෂ සහගත වීමකින් ක්රියා කෙරුණු ආකාරය වර්තමාන පාලන තන්ත්රය පුරාම දක්නට ලැබෙන්නකි. ඊලඟ ජනාධිපතිවරණයේදී ජනපති වීමත් මැතිවරණයේදී අගමැති වීමත් අරමුණු කරගෙන සිටින ජනපති හා අගමැති ආරම්භයේ සිටම සංහිඳියාව යන සංකල්පය යොදා ගෙන ඇත්තේ ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීමට නොව තමන්ට හිතවත්යයි කියා සිතන එක් ජන කොටසකගේ මනදොල සපුරා තමන්ගේ මනාප සංඛ්‍යාව වැඩි කර ගැනීමටය.

දිවයිනෙහි එක් ජන කොටසක් සන්තර්පනය කරමින් ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමෙහි ලා මූලිකත්වය ගැනෙන්නේ පසුගිය රජය සමයේදී බවට සාධක කොතෙකුත් සමු වෙයි. මුස්ලිම් ජනතාව කෙරෙහි විශෙෂත්වයකින් ඔවුනට විශෙෂ වරප්රසාද දීමට එම රජය පෙළඹී ඇත්තේද ඔවුනට ඇති විශෙෂ අනුකම්පාවක් නිසා නොවේ. හුදෙක් ඡන්ද ගරා ගැනීම අරමුණු කිරීමෙන් බවට සැකයක් නැත.

කවර අරමුණකින් වුව ද රටක ජාතීන් එකිකෙනාගෙන් වෙන්කොට විශෙෂ වරප්රසාද එක් ජාතියකට හිමි කිරීම රාජ්‍යතන්ත්රයක මූලිකම මූලධර්මය සිඳ දැමීමකි. රජයක පරම යුතුකම වන්නේ සමස්තයක් වශයෙන් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමයි. මේ සඳහා අවශ්‍යම සාධකය වන්නේ ජනතාව අතර සමගිය හා සමාදානය පළුදු කිරීම නොව එය තහවුරුවන පරිදි රජය මගින් කටයුතු සැලසීමයි. ජාතියක් වෙනත් ජාතීන්ගෙන් වෙන් කොට ඔවුනට විශෙෂ වරප්රසාද සැළසීම ජාතීන් භෙදභින්න වීමට හෙතුවන්නකි. එකිනෙක ජාතීන් කෙරෙහි හොඳහිත නැතිවී ඔවුනොවුන් කෙරෙහි ද්වෙෂ සහගතව බැලීමට ‌පෙළඹවීමකි. එබැවින් සියළු ජාතීන් කෙරෙහි අපක්ෂපාතීවීම රජයක මූලිකම මූලධර්මය බව අපේ රාජ්‍ය නායකයන්ට නොදැනීම රටේම අභාග්‍යයකි.

රටක සාමකාමී ඒකීය සමාජයක් ගොඩ නැගීම රාජ්‍යයක පරම යුතුකම වෙයි. රටේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු වන්නේත් ජනතාවගේ ජීවන පහසුව සැළසෙන්නේත් එබඳු සමාජයක් තුළය. ජනවර්ගයන් තුළ පවතින ආගමික සංස්කෘතික දෙශපාලනික අධ්‍යාපනික හා නෛතික විශෙෂතා එකිනෙකෙන් වෙනස්ව වර්ධනය වන්නේ නම් එය සාමකාමී ඒකීය සමාජයක පැවැත්මට බාධාකාරී වෙයි. එක් එක් ජනවර්ගයන්ගේ අනන්‍යතාවන්ගේ පරතරය අඩු වන තරමට සමාජය තුළ ඒ්කීයත්වය තහවුරු වෙයි.

පසුගිය වසර  හත අටක කාලය පුරා මුස්ලිම් ජනවර්ගයට රටේ අනෙක් ජනවර්ගයන්ට නොමැති  විශෙෂ වරප්රසාද භුක්ති විඳීමේ නිදහස රජය විසින් පවරා තිබූ බව නොපිළිගන්නෙක් නැත. රජයෙන් පැවරුණු එම නිදහස අයුතු ලෙස යොදා ගනිමින් රජයට පක්ෂපාතී මුස්ලිම් මැති ඇමතිවරු තම වර්ගයා රටෙහි අන් ජාතීන්ට වඩා විශෙෂිත පිරිසක් ලෙස හුවා දැක්වීමට අවශ්‍ය හැම ක්රියා මාර්ගයක් ම ගැනීමට නිර්භය වූහ. 

මුස්ලිම්වරුන් විශෙෂිත කොට දැක්වීමට අවශ්‍ය පරිදි එතෙක් ඔවුන් සතුව නොතිබුණු ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනක්රම, වෛවාහික නීති, ආගමික අන්තවාද ආදිය මුස්ලිම් සමාජය පුරා පැතිරෙන්නට ඉඩ සැළසුනේ මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ හොඳ හිත දිනා ගැනීමට රජයට තිබූ අවශ්‍යතාව නිසාය. රටට හෙන ගැහුවත් තමන් බලයේ සිටීම ඒකායන අරමුණ කරගත් අපේ දෙශපාලන නායකයන්ට තම ක්රියාමාර්ග තුළින් රටට හා සමාජයට සිදුවන විපත ගැන සිතන්නට අවශ්‍ය නොවීය.

රටෙහි පොදු නීති මුස්ලිම් ජනවර්ගයා කෙරෙහි ක්රියාත්මක නොවීම, ඔවුනට ඒ්වා තුළින් රිංගා යාමට රජයෙන් බාධාවක් නොවීම, ඇතැම් මුස්ලිම් පලාත් ඔවුන්ගේම නීතිරීති යටතේ පාලනය වීම, නටඹුන් වූ බෞද්ධ විහාරස්ථාන ආක්රමණය කිරීම, මුස්ලිම් ව්‍යාප්තවාදය ක්රියාත්මක වීම වැනි කරැණු කෙරෙහි රජය දැක්වූයේ අඳබිහිරි ප්රතිපත්තියකි.

මුස්ලිම් ජනතාව මෙසේ ආක්රමණකාරී තත්වයකින් ඉදිරියට ඒමට රජය ඉඩකඩ සළසා දී තිබියදී රටේ පොදුජනතාව ඒ්වා මෙත් සිතින් උසුලා සිටිනු ඇතැයි පිළිගත හැකිද? මහජනතාව බෞද්ධ වූ පමණින් තමන්ට සිදුවන කවරම හෝ අසාධාරණයක් කරබාගෙන උසුලා සිටිය යුතුද? සංහිඳියාවේ නාමයෙන් ජාතීන් භේද කරවන ප්රතිපත්තියක රජයක් පවතිද්දී ඒ්වාට පොදුජනතාවගෙන් විරොධතා මතුවීම ස්වාභාවිකය. රාජ්‍ය අනුග්රහය යටතේ අනවශ්‍ය වරප්රසාද මුස්ලිම් වර්ගයාට හිමිවීම නිසා අනාගතයෙහි රටෙහි මහා විපතක් සිදුවිය හැකි බවට පොදු ජනතාවගෙන් නැගුණු විරොධතා රාජ්‍යනායකයන්ට ඇසුනේ නැත.

මුස්ලිම් ජනවර්ගය අන්ත ව්‍යාප්තවාදීන් බව ඉතිහාසය පුරා ඔප්පු කොට ඇති පිරිසකි. අන්‍ය ආගමිකයන් කෙරෙහි ඇති ඔවුන්ගේ විරොධය ඉස්ලාම් ආගම මුල්කොට ගන්නා ලද්දකි. ඉස්ලාම් ආගම  අදහන්නවුන් පමණක් ලෝකයෙහි ජීවත් විය යුතුය යන ආගමික විෂබීජය ඔවුන්ගේ සිත් සතන්හි පැලපදියම් වී ඇති බැවින් අවස්ථාව ලද විගස ඔවුන් තම අරමුණ සඳහා ක්රියාත්මක වීම නොවැළැක්විය හැක්කක් බව ඔවුන් විසින් ම ඔප්පු කොට තිබේ. අතීතයෙහි ආසියාකරයෙහි වූ බෞද්ධ රාජ්‍ය බොහෝ ප්රමාණයක් ඔවුන්ගේ ග්රහණයට නතු වූයේ මුස්ලිම් ව්‍යාප්ත වාදය නිසාය. ඇෆ්ගනිස්ථානය ඉන්දුනිසියාව හා මැලේසියාව වැනි රටවල් මුස්ලිම් ව්‍යාප්ත වාදයට ගොදුරු වී ඇත. වර්තමානයෙහි ද පැතිර පවතින ජාත්‍යන්තර ඉස්ලාම් ත්රස්ත වාදයේ අරමුණ ද ඔවුන්ගේ ව්‍යාප්ත වාදය බවට සාධක අනවශ්‍යය.

මෙබඳු පසුබිමක් තුළ මුස්ලිම් ජනවර්ගයට අනෙක් වර්ගයන් ඉක්මවමින් විශෙෂ වරප්රසාද පිරිනැමීමේ රාජ්‍ය අනුග්රහය විශෙෂයෙන් රටේ මුල් පුරවැසියන් වූ බෞද්ධ ජනතාව තුළ බියසැක ඇති කරවීම ස්වාභාවිකය. බෞද්ධ ජනතාවගෙන් රජයට නැගෙන විරොධතා තමන් වෙත එල්ල වන්නක් බවට මුස්ලිම්වරුන් අර්ථකථනය කර ගැනීම මේ අතර දක්නට ලැබෙයි. එහි ප්රතිඵලය වූයේ සිංහල බෞද්ධ ජනතාව කෙරෙහි මුස්ලිම් වැරන්ගේ ද්වෙෂය වර්ධනය වීමයි. එහි ආනුසංගික ප්රතිඵලය වූයේ අන්කිසිවක් නොව මුස්ලිම් නිවෙස්ල හා දෙවස්ථානවල ක්රාමානුකූලව අවිආවුද රැස් වීමයි. ජාත්‍යන්තර ඉස්ලාම් ත්රස්තවාදය මේ සඳහා අනුබලයක් වූ බවට සැකයක් නැත

වසර කිහිපයක සිටම ඇතැම් ලාංකික මුස්ලිම්වරුන් ජාත්‍යන්තර ඉස්ලාම් ත්රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බව රජය දැන සිටි බවට අගමැති වරයාගෙන් ම ප්රකාශ විණි. එබඳු තත්වයකදී ඒ්වායේ භයානක ප්රතිඵල ගැන සිතීමට දූරදර්ශී නොවූ රජය  ඒවා වැළැක්වීමට කිසිදු පියරක් නොගැනීමෙන් ඔප්පු වන්නේ රජය සංහිඳියාව යන්නෙන් අදහස් කොට ඇත්තේ ජාතීන් භෙදභින්න  කොට ඔවුනොවුන් අතර ඇන කොටා ගැනීම් මනුෂ්‍යඝාතන වැනි විපත්තිකර තත්වයන් ඇති කරවීමයි.

ජාතික සමගිය හා සංහිදියාව ගැන වේදිකා දෙදරවන අපේ දෙශපාලන නායකයෝ ජාතීන් අතර හා ආගම් අතර සමගිය ඇතිවන අයුරින් හැසිරිය යුතුයයි සාමාන්‍ය ජනතාවට වැදිබණ දෙසති. සංහිඳියාව ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිව ජාතික ආරක්ෂාව බල්ලට දමා අත්තනොමතිකව හැසිරෙන රාජ්‍යපාලකයන් ඇති රටක ජනාවට අත්වන ඉරණම බෙහෙවින්ම භයානක විය හැකිය. මෙහි ලා අපට සඳහන් කළ හැක්කේ තමන් සුදුසු තන්හි පිහිටා (ආදර්ශවත් වී) අනුනට දේශනා කිරීමට රාජ්‍යනායකයන් පෙරමුණ ගතයුතු බවය. අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයේ අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඪිතො (තමන් ආදර්ශවත් වී අනුනට දේශනා කිරීමෙන් තමන් නොකෙලෙසෙන්නේය) යන බුදු වදන සදාකාලීන වටිනාකමක් ඇත්තකි.

දේශපාලකයන්ගේ පරම යුතුකම වන්නේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරවීමයි ඒයින් අදහස් වන්නේ යුක්ති ධර්මයෙහි පිහිටා ජනතාවට සාමයෙන් ජීවත් වීමට අවශ්‍ය සමාජ පරීරයක් ගොඩ නැගීමයි අපේ රාජ්‍යපාලකයන් අතින් මේ තත්වය කෙතෙක් දුරට ඉටු වී ඇද්දැයි 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.