
වැඩමවා වදාල මහානායක ස්වාමීන්වහන්සේලා, අනුනායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ගරු ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමනි, දහම් පාසල් ගුරුවරුනි, දෙමවිපියනි, දහම්පාසල් ශිෂ්‍යයනි;
අද මේ රටේ දහම් පාසල්වල ඉගෙනගන්නේ, සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය ඉදිරියට ගෙනයන්න ඉන්න පරම්පරාවයි. අපි පහුගිය අවුරුදු කිහිපය තුළ දැක්ක, බෞද්ධ ගිහියන්ගෙන් සැලකිය යුතු පිරිසක් පන්සලෙන් ඈත්වීම නිසා, ධර්මයෙන් ඈත්වීම නිසා, මහා සංඝරත්නයෙන් ඈතිවීම නිසා, මේ රටට සිද්ධ වුනු විනාශය. බෞද්ධයන් විසින්ම බෞද්ධකමට ගරහන එක, සිංහලකමට ගරහන එක ‘ස්ටයිල්’ එකක් බවට පත්වුනා. සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයන් පවා සිංහල බෞද්ධයන්ට, මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කලා.
මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගෙම ජාතියට ආගමට ගරහන්නෙ නැහැ. මේ රටේ සිංහල බෞද්ධ පවුල්වල ළමුන් අතරින් සැලකිය යුතු පිරිසක් දහම්පාසල්වල ලියාපදිංචි වෙලා හිටියත්, දහම්පාසල්වලට ඇත්තටම එන පිරිස ඊට වඩා අඩුයි. වර්තමානයේ, අපි ඉරිද දවස්වල පවත්වන දහම්පාසල් ක්‍රමය පටන්ගත්තේ 1895. නමුත් මේ ඉරිද දිනවල පවත්වන දහම්පාසල් ඇතිවෙන්නත් කලින් පන්සල කියන්නේ බෞද්ධ ගිහියන්ට අධ්‍යාපනය සපයපු තැනක්. ලංකාව යටත් විජිත බලවතුන්ට නතුවෙන්න කලින්, අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුනේ පන්සලයි.
ඊට පස්සේ ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයන්වල මේ රටේ ඇති වුනා ගිහි පාසල් ක්‍රමයක්. ඒකත් එක්කම ලෝකයත් කලින් තිබුනට වඩා සංකීර්ණ වුනා. එන්න එන්නම පුළුල්වන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවුනා. ඉතින් අද වෙනකොට සාමාන්‍ය පාසල් ක්‍රමය වෙනම තියනවා. දහම් පාසල් ක්‍රමය වෙනම තියනවා. පාසල්වලත් බුද්ධාගම විෂයක් හැටියට උගන්වන බව ඇත්ත. නමුත්, ළමා පරපුර බුද්ධ දර්ශනයට, බෞද්ධ දිවිපෙවෙතට, බෞද්ධ සම්ප්‍රදායට, පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. බෞද්ධ පවුල් පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. අපේකම, සිංහල බෞද්ධ සභ්‍යත්වය, අපේ සම්ප්‍රදායන්, දේශීයත්වයට ඇති නැඹුරුව, ඔක්කොම රඳා පවතින්නේ ගිහි ප්‍රජාවත් පන්සලත් අතර පවත්වන සම්බන්ධය උඩයි.
මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියල තියනවා දහම්පාසලෙන් වෙන්න ඕන පොතේ දැනුම ලබා දීමටත් වඩා, ළමයෙකුගේ පෞර්ෂත්වය, චින්තන රටාව ගොඩනගන එකයි කියලා. විභාග සමත් වීම නොවෙයි දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ වෙන්නෙ. ඒකෙ අරමුණ වෙන්නෙ බෞද්ධ ගුණාංග වලින් හෙබි පුද්ගලයෙක් බිහි කරන එකයි. මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ දහම්පාසලෙන් ළමුන් තුළ ඇති කරන්න ඕන ගති පැවතුම් පහක් ගැන කියල තියනවා.
පලමුව, සිල් පද පහ අනුගමනය කරල පෝය දවස්වල අටසිල් සමාදම් වීම. දෙවනුව, මහා සංඝ රත්නයට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම. තුන්වනුව, සරළ දිවිපෙවෙතකට හුරුවෙලා අසල්වාසීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්න හුරු කිරීම. හතරවනුව, හික්මීම, මනා හැසිරීම් රටාවක් හා ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීම. පස්වනුව, දේශීයත්වයට නැඹුරු වූ, බුදු දහම ගැන භක්තියක් ඇති, ජාතික වාදී හැඟීමකින් යුක්ත තරුණ පරපුරක් ඇති කිරීම. අදටත් ඒ වචන වලංගුයි. පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියපු ඒ බෞද්ධ තරුණ පරපුර බිහිකරන්න පුළුවන්වෙන විදියට දහම් පාසල් ක්‍රමය හා ඒවායින් කරන වැඩසටහන් දියුණු කරන්න ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව. සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.
අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුනාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ, මේ රටේ දහම්පාසල් අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. සිද්ධ වෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක. ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රෙව්ශය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. දහම් පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන. ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.
අද අපි මෙතනට රැස්‍වෙලා ඉන්නේ මුළු දිවයින පුරාම දහම් පාසල් අතර සිදු කෙරෙන තරඟයක ත්‍යාග ප්‍රදානෝත්සවයට. මේ තරඟයට සහභාගී වුන සහ නොවුන සියළුම දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම සුභ පතනවා.
ස්තූතියි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
*2019 දෙසැම්බර් 27 වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී සමස්ථ ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කළ කතාවේ පිටපත
maxa / December 28, 2019
කිඹුල කනව ඉවසන්න පුලුවන්, නෙලුං කටු ඇනෙනවා තමයි ඉවසන්ට බැරි අපේ හා වඳුරනේ !
/
Simon De Silva / December 29, 2019
අපි නින්දාසහගත ජනතාවක්. අපි ඡන්දය දෙන්නේ කොල්ලකරුවන්ට සහ මැරයන්ටයි. මම කිව්වේ රටේ බහුතරයක් මිනිස්සු. සාමාන්‍ය ජනතාව උසස් සදාචාරාත්මක වටිනාකම් නොසලකන්නේ ඇයි? අන්තර්ජාල විප්ලවය නිසාද? ප්‍රවෘත්ති කරුණු සහ සත්‍යයන්ට පටහැනි නම් මිනිසුන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? අප අතර බොහෝ දෙනෙක් අනාගතය ගැන කල්තියා දැන ගැනීමට ඉගෙන නොගනිති. එය වර්තමාන සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වන මාධ්‍ය මාෆියාව සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වේ. මාධ්‍ය මාෆියාස් ඔවුන්ගේ සාක්කුව පිරවීමේ උපක්‍රම හැර වෙන කිසිවක් ගණන් ගන්නේ නැත. අද බොහෝ දෙනෙක් නායකයන් පිළිබඳ කරුණු සහ සංඛ්‍යා හා සත්‍යයන් ගැන තැකීමක් නොකරති. ඔවුන් එම අසත්‍යයන් පහසුවෙන් පතුරුවා හැරීමට ඉඩ දෙයි. ඔවුන් නිසි දැනුවත්භාවය ගැන ද කතා කරයි. එය පරස්පර විරෝධී නමුත් පෙනෙන ආකාරයට අද සියල්ල මිශ්‍ර වී ඇත. සංවර්ධිත හා ශිෂ් culture සම්පන්න සංස්කෘතීන් මිනිසුන්ගේ අශිෂ්ට හා පහත් කොට සැලකීමට ගරු නොකරන නමුත් අපේ ජනතාව එසේ කිරීමට නැඹුරු වන්නේ ඇයි? ඔවුන් අයහපතෙන් යහපත ඉගෙන ගැනීමට නැඹුරු නොවන්නේ ඇයි? රටින් බැහැරව ජීවත්වන අපට මෙය විශාල ප්‍රහේලිකාවකි. ගැටළු පිළිබඳ කරුණු සහ සංඛ්‍යා ඔවුන් දැන සිටියත්, ශ්‍රී ලංකාවන් එසේ හැසිරෙන්නේ ඇයි? ඔවුන් අනෙක් අයව අනුගමනය කරන්නේ ඇයි?අපි නින්දාසහගත ජනතාවක්. අපි ඡන්දය දෙන්නේ කොල්ලකරුවන්ට සහ මැරයන්ටයි. මම කිව්වේ රටේ බහුතරයක් මිනිස්සු. සාමාන්‍ය ජනතාව උසස් සදාචාරාත්මක වටිනාකම් නොසලකන්නේ ඇයි? අන්තර්ජාල විප්ලවය නිසාද? ප්‍රවෘත්ති කරුණු සහ සත්‍යයන්ට පටහැනි නම් මිනිසුන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? අප අතර බොහෝ දෙනෙක් අනාගතය ගැන කල්තියා දැන ගැනීමට ඉගෙන නොගනිති. එය වර්තමාන සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වන මාධ්‍ය මාෆියාව සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වේ. මාධ්‍ය මාෆියාස් ඔවුන්ගේ සාක්කුව පිරවීමේ උපක්‍රම හැර වෙන කිසිවක් ගණන් ගන්නේ නැත. අද බොහෝ දෙනෙක් නායකයන් පිළිබඳ කරුණු සහ සංඛ්‍යා හා සත්‍යයන් ගැන තැකීමක් නොකරති. ඔවුන් එම අසත්‍යයන් පහසුවෙන් පතුරුවා හැරීමට ඉඩ දෙයි. ඔවුන් නිසි දැනුවත්භාවය ගැන ද කතා කරයි. එය පරස්පර විරෝධී නමුත් පෙනෙන ආකාරයට අද සියල්ල මිශ්‍ර වී ඇත. සංවර්ධිත හා ශිෂ් culture සම්පන්න සංස්කෘතීන් මිනිසුන්ගේ අශිෂ්ට හා පහත් කොට සැලකීමට ගරු නොකරන නමුත් අපේ ජනතාව එසේ කිරීමට නැඹුරු වන්නේ ඇයි? ඔවුන් අයහපතෙන් යහපත ඉගෙන ගැනීමට නැඹුරු නොවන්නේ ඇයි? රටින් බැහැරව ජීවත්වන අපට මෙය විශාල ප්‍රහේලිකාවකි. ගැටළු පිළිබඳ කරුණු සහ සංඛ්‍යා ඔවුන් දැන සිටියත්, ශ්‍රී ලංකාවන් එසේ හැසිරෙන්නේ ඇයි? ඔවුන් අනෙක් අයව අනුගමනය කරන්නේ ඇයි?අපි නින්දාසහගත ජනතාවක්. අපි ඡන්දය දෙන්නේ කොල්ලකරුවන්ට සහ මැරයන්ටයි. මම කිව්වේ රටේ බහුතරයක් මිනිස්සු. සාමාන්‍ය ජනතාව උසස් සදාචාරාත්මක වටිනාකම් නොසලකන්නේ ඇයි? අන්තර්ජාල විප්ලවය නිසාද? ප්‍රවෘත්ති කරුණු සහ සත්‍යයන්ට පටහැනි නම් මිනිසුන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? අප අතර බොහෝ දෙනෙක් අනාගතය ගැන කල්තියා දැන ගැනීමට ඉගෙන නොගනිති. එය වර්තමාන සංස්කෘතිය තුළ ක්‍රියාත්මක වන මාධ්‍ය මාෆියාව සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වේ. මාධ්‍ය මාෆියාස් ඔවුන්ගේ සාක්කුව පිරවීමේ උපක්‍රම හැර වෙන කිසිවක් ගණන් ගන්නේ නැත. අද බොහෝ දෙනෙක් නායකයන් පිළිබඳ කරුණු සහ සංඛ්‍යා හා සත්‍යයන් ගැන තැකීමක් නොකරති. ඔවුන් එම අසත්‍යයන් පහසුවෙන් පතුරුවා හැරීමට ඉඩ දෙයි. ඔවුන් නිසි දැනුවත්භාවය ගැන ද කතා කරයි. එය පරස්පර විරෝධී නමුත් පෙනෙන ආකාරයට අද සියල්ල මිශ්‍ර වී ඇත. සංවර්ධිත හා ශිෂ් culture සම්පන්න සංස්කෘතීන් මිනිසුන්ගේ අශිෂ්ට හා පහත් කොට සැලකීමට ගරු නොකරන නමුත් අපේ ජනතාව එසේ කිරීමට නැඹුරු වන්නේ ඇයි? ඔවුන් අයහපතෙන් යහපත ඉගෙන ගැනීමට නැඹුරු නොවන්නේ ඇයි? රටින් බැහැරව ජීවත්වන අපට මෙය විශාල ප්‍රහේලිකාවකි. ගැටළු පිළිබඳ කරුණු සහ සංඛ්‍යා ඔවුන් දැන සිටියත්, ශ්‍රී ලංකාවන් එසේ හැසිරෙන්නේ ඇයි? ඔවුන් අනෙක් අයව අනුගමනය කරන්නේ ඇයි?
/
Leelagemalli / December 29, 2019
වරෙක ස්වයං කොල්ලකෑමට ලක් වූ, ස්ත්‍රී දූෂකයන්ට සහ ලිංගික අපරාධකරුවන්ට ඔහුගේ සමීප මිතුරන්ගේ කොටසක් වීමට ඉඩ දී, ඔහු ඊයේ ඉපදුණාක් මෙන් මේ ආකාරයෙන් ලිවීමට …. මෙය විහිළුවකි.
තම පැවැත්ම උදෙසා තම ඡන්දදායකයින් අපයෝජනය කිරීමට නායකයෙකු වැටී ඇත්නම්, එම ජනතාවම wise ානවන්ත නොවනු ඇතැයි සිතමින්, නපුරු දෙයක් ලියනු ඇත ….. තේරී පත් වූ නායකයන් වුවද, මේ ජාතිය විනාශ කිරීම සඳහා උපත ලැබූ නිර්ලජ්ජිත අවජාතකයන් ය. .
කරුණාකර ගොස් ඔහුගේ අවජාතක පුතුන් පියාගේ සහ පවුලේ අයගේ බලය අනිසි ලෙස භාවිතා කළ අයුරු බලන්න – … රාජපක්ෂේ කුරිරු පාලනයේ කුරිරු අතීතය සමහරුන්ට අමතක වී තිබුණත් මිනිසුන් නැවත ඉපදී නැත.
මගේ පැතුම නම් මේ රට සහ ජාතිය බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂේට ද punish ුවම් කිරීමට ඉඩ දීමයි. අද අප රාජපක්ෂ මාෆියාවට හසු වී ඇත. මහින්ද රාජක්ෂේට ද ished ුවම් කොට රැගෙන ගිය පසු ජනතාවට ඔවුන්ගේම නිදහස් මනසක් ඇත.
/
Angered sinhalaya / December 29, 2019
මෙය සියලු ධර්මිෂ් gods දෙවිවරුන්ගෙන් මාගේ කාරුණික ඉල්ලීමකි, ….. කරුණාකර රාජපක්ෂයන්ට ද punish ුවම් කර සාමකාමී පෙම්වතුන්ට මෙම සුන්දර දේශයේ තවදුරටත් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. ගඩාෆි සහ හුසේන් ජීවත් වූයේ මහින්ද රාජපක්ෂේට වඩා වෙනස් ජීවන රටාවකි. නමුත් අවසානයේදී ඔවුන් සියල්ලන්ටම කර්මය මගින් ද ished ුවම් කරන ලදී. රාජපක්ෂී ක්‍රයිමිනල්ස් 2015 දී ඔවුන් නැවැත්වූ තැන දිගටම පවතිනු ඇත. .. ඔවුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිය නොමඟ යවයි.
දුප්පත් ජනතාව දේශපාලනය පිළිබඳ සත්‍යයන් ගැන තැකීමක් නොකරන නමුත් රාජපක්ෂ හෙංචයියන් විසින් රඳවාගෙන සිටින මාධ්‍ය මාෆියාවට හසු වන්න.මෙය සියලු ධර්මිෂ් gods දෙවිවරුන්ගෙන් මාගේ කාරුණික ඉල්ලීමකි, ….. කරුණාකර රාජපක්ෂයන්ට ද punish ුවම් කර සාමකාමී පෙම්වතුන්ට මෙම සුන්දර දේශයේ තවදුරටත් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. ගඩාෆි සහ හුසේන් ජීවත් වූයේ මහින්ද රාජපක්ෂේට වඩා වෙනස් ජීවන රටාවකි. නමුත් අවසානයේදී ඔවුන් සියල්ලන්ටම කර්මය මගින් ද ished ුවම් කරන ලදී. රාජපක්ෂී ක්‍රයිමිනල්ස් 2015 දී ඔවුන් නැවැත්වූ තැන දිගටම පවතිනු ඇත. .. ඔවුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිය නොමඟ යවයි.
දුප්පත් ජනතාව දේශපාලනය පිළිබඳ සත්‍යයන් ගැන තැකීමක් නොකරන නමුත් රාජපක්ෂ හෙංචයියන් විසින් රඳවාගෙන සිටින මාධ්‍ය මාෆියාවට හසු වන්න.මෙය සියලු ධර්මිෂ් gods දෙවිවරුන්ගෙන් මාගේ කාරුණික ඉල්ලීමකි, ….. කරුණාකර රාජපක්ෂයන්ට ද punish ුවම් කර සාමකාමී පෙම්වතුන්ට මෙම සුන්දර දේශයේ තවදුරටත් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දෙන්න. ගඩාෆි සහ හුසේන් ජීවත් වූයේ මහින්ද රාජපක්ෂේට වඩා වෙනස් ජීවන රටාවකි. නමුත් අවසානයේදී ඔවුන් සියල්ලන්ටම කර්මය මගින් ද ished ුවම් කරන ලදී. රාජපක්ෂී ක්‍රයිමිනල්ස් 2015 දී ඔවුන් නැවැත්වූ තැන දිගටම පවතිනු ඇත. .. ඔවුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිය නොමඟ යවයි.
දුප්පත් ජනතාව දේශපාලනය පිළිබඳ සත්‍යයන් ගැන තැකීමක් නොකරන නමුත් රාජපක්ෂ හෙංචයියන් විසින් රඳවාගෙන සිටින මාධ්‍ය මාෆියාවට හසු වන්න.
/
Leelagemalli / December 29, 2019
අපේ රටට සාමය නැවත ගෙන ඒමට බොහෝ බාධක තිබේ. මිනිසුන් හිතාමතාම නොමඟ යවනු ලැබේ. එය ඔවුන්ගේ අංක එකේ ඉලක්කයයි. ඔවුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපයෝජන දේශපාලන යාන්ත්‍රණයන් නිසා අපයෝජනය කරති. ඒ අතර, පළමු හා ප්‍රධාන බාධකය වන්නේ රාජපක්ෂයන් විසින් අපරාධ දේශපාලනය කිරීමයි. අපිට සිවිල් යුද්ධයක් තිබුණා. යුද්ධයේ අවසාන කොටස රාජක්ෂේ ධුරයෙන් අවසන් විය. එහෙත් එය ඔවුන්ට පක්ෂව පින්තාරු කළ යුතු අතර, මේ ආකාරයෙන් ජාතිය විනාශ කිරීම සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. හිතාමතාම ඉහළ අපරාධ සිදු කළ රාජප්කාෂේ අපරාධකරුවන් ලෙස මේ රටේ නායකයින් නැත. මිනිසුන් බලයේ උපක්‍රම සඳහා අද සතුන් බවට පත් කර ඇත. ඔවුන් ඕනෑම පහසු ඉලක්කයක් අනිසි ලෙස භාවිතා කරමින් රට පුරා පණිවුඩ යවයි. එදිනෙදා අවශ්‍යතා සඳහා අහස උසට නැඟුණු මිල ඉහළ යෑමට මුහුණ දීමට නොහැකි වීම අද ජනතාව අරගල කරයි. නමුත් මැතිවරණ ව්‍යාපාරවලදී ඔවුන් බොහෝ දේ පොරොන්දු විය. අද සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය නාලිකා මීට පෙර නොවූ පරිදි ඔවුන්ගේ ප්‍රවෘත්ති ඇඟවීම් සීමා කරයි. ඔවුන් රාජපක්ෂේ සැඟවුණු බලවේග සමඟ එක්ව ඔවුන්ට පක්ෂව පින්තූරය පින්තාරු කරයි. තේරී පත් වූ රජය විසින් එකදු පොරොන්දුවක්වත් ලබා දී නැත. විරෝධතා, ග්මෝවා විරෝධතා හෝ අලුතින් තේරී පත් වූ රජය වැනි කිසිවක් නැත.අපේ රටට සාමය නැවත ගෙන ඒමට බොහෝ බාධක තිබේ. මිනිසුන් හිතාමතාම නොමඟ යවනු ලැබේ. එය ඔවුන්ගේ අංක එකේ ඉලක්කයයි. ඔවුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපයෝජන දේශපාලන යාන්ත්‍රණයන් නිසා අපයෝජනය කරති. ඒ අතර, පළමු හා ප්‍රධාන බාධකය වන්නේ රාජපක්ෂයන් විසින් අපරාධ දේශපාලනය කිරීමයි. අපිට සිවිල් යුද්ධයක් තිබුණා. යුද්ධයේ අවසාන කොටස රාජක්ෂේ ධුරයෙන් අවසන් විය. එහෙත් එය ඔවුන්ට පක්ෂව පින්තාරු කළ යුතු අතර, මේ ආකාරයෙන් ජාතිය විනාශ කිරීම සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. හිතාමතාම ඉහළ අපරාධ සිදු කළ රාජප්කාෂේ අපරාධකරුවන් ලෙස මේ රටේ නායකයින් නැත. මිනිසුන් බලයේ උපක්‍රම සඳහා අද සතුන් බවට පත් කර ඇත. ඔවුන් ඕනෑම පහසු ඉලක්කයක් අනිසි ලෙස භාවිතා කරමින් රට පුරා පණිවුඩ යවයි. එදිනෙදා අවශ්‍යතා සඳහා අහස උසට නැඟුණු මිල ඉහළ යෑමට මුහුණ දීමට නොහැකි වීම අද ජනතාව අරගල කරයි. නමුත් මැතිවරණ ව්‍යාපාරවලදී ඔවුන් බොහෝ දේ පොරොන්දු විය. අද සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය නාලිකා මීට පෙර නොවූ පරිදි ඔවුන්ගේ ප්‍රවෘත්ති ඇඟවීම් සීමා කරයි. ඔවුන් රාජපක්ෂේ සැඟවුණු බලවේග සමඟ එක්ව ඔවුන්ට පක්ෂව පින්තූරය පින්තාරු කරයි. තේරී පත් වූ රජය විසින් එකදු පොරොන්දුවක්වත් ලබා දී නැත. විරෝධතා, ග්මෝවා විරෝධතා හෝ අලුතින් තේරී පත් වූ රජය වැනි කිසිවක් නැත.අපේ රටට සාමය නැවත ගෙන ඒමට බොහෝ බාධක තිබේ. මිනිසුන් හිතාමතාම නොමඟ යවනු ලැබේ. එය ඔවුන්ගේ අංක එකේ ඉලක්කයයි. ඔවුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපයෝජන දේශපාලන යාන්ත්‍රණයන් නිසා අපයෝජනය කරති. ඒ අතර, පළමු හා ප්‍රධාන බාධකය වන්නේ රාජපක්ෂයන් විසින් අපරාධ දේශපාලනය කිරීමයි. අපිට සිවිල් යුද්ධයක් තිබුණා. යුද්ධයේ අවසාන කොටස රාජක්ෂේ ධුරයෙන් අවසන් විය. එහෙත් එය ඔවුන්ට පක්ෂව පින්තාරු කළ යුතු අතර, මේ ආකාරයෙන් ජාතිය විනාශ කිරීම සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. හිතාමතාම ඉහළ අපරාධ සිදු කළ රාජප්කාෂේ අපරාධකරුවන් ලෙස මේ රටේ නායකයින් නැත. මිනිසුන් බලයේ උපක්‍රම සඳහා අද සතුන් බවට පත් කර ඇත. ඔවුන් ඕනෑම පහසු ඉලක්කයක් අනිසි ලෙස භාවිතා කරමින් රට පුරා පණිවුඩ යවයි. එදිනෙදා අවශ්‍යතා සඳහා අහස උසට නැඟුණු මිල ඉහළ යෑමට මුහුණ දීමට නොහැකි වීම අද ජනතාව අරගල කරයි. නමුත් මැතිවරණ ව්‍යාපාරවලදී ඔවුන් බොහෝ දේ පොරොන්දු විය. අද සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය නාලිකා මීට පෙර නොවූ පරිදි ඔවුන්ගේ ප්‍රවෘත්ති ඇඟවීම් සීමා කරයි. ඔවුන් රාජපක්ෂේ සැඟවුණු බලවේග සමඟ එක්ව ඔවුන්ට පක්ෂව පින්තූරය පින්තාරු කරයි. තේරී පත් වූ රජය විසින් එකදු පොරොන්දුවක්වත් ලබා දී නැත. විරෝධතා, ග්මෝවා විරෝධතා හෝ අලුතින් තේරී පත් වූ රජය වැනි කිසිවක් නැත.
/