25 April, 2024

Blog

ම්ලේච්ඡත්වය​ වන්දනා කරනා මළ මූසල රටක්

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

මේ ලිපිය ලියන්නට ගොස් කීප වරක්ම පැත්තකට දැම්මේය. එක හේතුවක් නම් ලියූ ළිපි සියල්ලම ඉතා දීර්ඝ මෙන්ම හිත පිරිණු ඒවා නොවීමය. හිතවතුන් කී පරිදි ලියන්නේ නම්, එය මහා පොතක් දක්වා ලියවෙන්නේය. අද කාළයේ බ්ලොග් තුල හෝ කිසිම සමාජ මාධ්‍යක් තුල දීර්ඝ ලිපි වලට තැනක් ඇත්තේම නැතිය. එම නිසා මෑතක බුකිය තුල කතා බහ වූ දෑ ඉතා කෙටියෙන් ලියා දමන්නට උත්සාහ කරමි.

ඉකුත් සතිය පුරාවට දේශප්‍රේමීන්ගේ උන්මාදය ඉහ වහා ගියේය. මියගිය සිවිල් වැසියන්ගේද, සොල්දාදුවන්ගේද (රණවිරුවන්) ත්‍රස්තවාදීන්ගේද ම්ලේච්ඡ හා ජුග්ගුබ්සාජනක අප්පිරිය පොටෝ වලින් බුකිය පිරී ගියේය. මෙව්න් ඡායාරූපයක් පළකල හැක්කෙ ම්ලේච්ඡයකුටම පමණය. එහිදි, ඌ උගත්ද නූගත්ද දුප්පත්ද පොහොසත්ද යන කිසි සේත් බලපාන්නේ නැතිය. මෙවන් තිරිසනුන් කල්පනා කළ යුත්තේ තමන්ගේ ඥාතියකුගේ පින්තූරයක් මෙසේ තම වෝලය මත පළකරනවාද යන්නම පමණය.

සාමාන්‍ය ජනතාව එසේ වන අතර, සියල්ලන්ටම ප්‍රේම කිරීමට කියා දුන් මානවාවදියකුගේ ධර්මයේ ඉහළම නියෝජනය වන, කාදිනල් නම් මී හරකකු රාජිතගේ ප්‍රකාශය​ හෙලා දකින්නේ නම් තව කවර කතාද. මේ මී ගවයාට අනුව ජුදාස්ද පට්ට වීරයකු වන්නේය. අම්මට සිරි ලංකාවේ ගරුත්වයක් හිමි කරගෙන තිබූ එකම ආගමද සුනු විසුණු කර දමනා කාලකන්නියා මොහු බව සාමකාමි කතෝලික ජනතාව වෙනුවෙන් සඳහන් කර සිටින්නේ ඔවුන් කෙතරම් සාමකාමි ජනතාවක්දෝ කියා අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

හිතවත් මානසික ඩොකෙක් සමඟ මේ පිලිබඳ කතා බහ කරනා විට, ඌ පැවසුවේ, උඹ දකිනා දේ මට දකින්න බැරි වීම පිළිබඳ මා ලැජ්ජාවට පත් වෙනවා කියලාය. ඌ පිලිගත්තේද, උගත් දෙයින් රැකියාවෙ නිරත වනවා මිස සමාජය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ඌට වෙලාවක් නැති බවය. මිනිසා යනු තවත් සත්වයකු පමණය. මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන් වන්නේ මොළය පමණක් නොව බුද්ධිය වර්ධනය කර ගත හැකි පිරිසක් නිසාවෙන්ම පමණය. එක එකා කියනා දේ හරිද වැරදිද යන්න තීරණය කර ගැනීමකින් තොරව, කියන්නන් වාලේ පිලිගන්නා එකා, මොන උගතෙක් වූවද, බුද්ධිමතෙක් වන්නේ නැතිය. මාතලන් මෙය කියන්නේ බ්ලොග් ලියන්න ආ කාළයේ පටන්මය. (මාතලන් පොඩි කාළයේ සිට ඉන්නේ මේ මතයේය)

මෑතකදි කොළඹ විශ්ව විජ්ජාලයේ ආචාර්යවරියක් මේ බව ප්‍රසිද්ධියේ කීවේය. ඇය කියන්නේ අපේ රට ඉන්නේ මන්ද බුද්ධික මට්ටමේ ගැට්ටේය කියලාය. ශාක්ෂරතාවය කියන්නේ වෙන දෙයකි. බුද්ධි මට්ටම යනු වෙනත් දෙයකි. ඇය තවත් කරුණක් කියයි. එනම් බුද්ධිමතුන් රට හැර ගොස් ඇති බවයි. මාතලන් එය කිසිසේත්ම පිලිගන්නේ නැතිය. මන්ද ඔය බුද්ධිමතුන් යැයි කියනා අමු ගෝත්‍රිකයින්, රූපවාහිනි චැනල් වලට පැමිණ කියනා කාරනාවලින්. මුන් මහා උද්දච්ච අමු මෝඩයන් බව මනාව ඔප්පු කොට අවසානය නිසාය.

දොරමඩලාව ඊට හොඳම උදාහරණයකි. අනෙක් වැඩ සටහන දෙරණේ “අළුත් පාර්ලිමේන්තුවයි” ජාතිවාද්ය කර පින්නාගෙන යන අමු මහින්දවාදියකු වන මී හරකෙකු මෙහයවන වැඩ සටහනක් බලනා උන්ද අමු මෝඩයෝමය. මා බුද්ධිමත් යැයි කියා සිතාගෙන උන් කිහිප දෙනෙකුද, ඒ වැඩ සටහනට සහභාගී වූ බව ඇසිමෙන් පසු අමු ගෝත්‍රික ගොඩටම දම්මන්නට සිඳු වූයේ ඉතා කනගාටුවෙන්ය.

මෙය ඇත්තටම මෝඩ ජනතාවගේ වරදක් නොවේ. මේ සඳහා සම්පූර්ණයෙන් වග කිව යුත්තේ බන්ඩාරණායක ප්‍රමුඛ සිරි ලංකා නිදහස් පක්ෂය හා වමේ අලුකුත්තේරු මෝඩයන්මය. එදා බන්ඩාරණායකවරුන්ගේ සාටක වල හා සාරි පොටවල එල්ලී රට අද වන විට මහා ව්‍යසනයකට ඇද දමා තිබෙනා මෝඩ තකතීරූ යෝජනා සියල්ලම ගෙන ආවේ, ඉහළ පන්තියේ උන්, වාමවාදී මී හරකුන් බව හොඳින්ම පැහැදිලිය. මේ රටේ දෙමළ දේශපාලුවන් පට්ට ජාතිවාදින් වූ අතර, සිංහලයා තුල ජාතිවාදය පැතිරුවේ මේ පිරිසය. ඉතිරිය අෂ්රොෆ් විසින් ඉටු කර හෙලිකොප්පරෙයෙන් ස්වර්ගයට ගියේය. අද එයද මහා ව්‍යසනයක් වී අවසානය.

කිරිබත්ගොඩ කොටි කොඩි පෑගූ උන් මෙන්ම, ලංකාවේ ජාතික කොඩිය පාගනා දෙමලාටද අප අනුකම්පා කළ යුතුය. මන්ද මුන් මරි මෝඩයෝම වන බැවින්ය. උන් සමහර විට ආර්ථික වශයෙන් මෙන්ම අජ්ජාපනය අතින්ද සාර්ථක උන් විය හැකිය. එහෙත් උන්ට මනුස්සකම උගන්වා නැතිය. එපමණක් නොවේ තරඟයට රණවිරු අනුස්මරන හා විරු සමරු පවත්වන උතුරේ හා දකුණේ දේශපාලුවන් සියල්ලම කරන්නේ රාජිතගේ මතයෙන් බැහැරව ජනප්‍රිය රැල්ලේ ගමන් කිරීමය. මේ අම්බරු දේශපාලුවන්ට නොතේරන දෙය නම් මේ සමරන්නේ තමන්ගේම රටේ ජනතාවකට එරෙහිව කල ඝාතනයන් බවයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ උන්ද මේ මගම යෑම ඊටත් එහා ගිය විහිළුවක්ම පමණමය.

අද වන තෙක් මෙවන් ඝාතනයන් සිඳුවීමට හේතූ වූ ඵලයන්ට කිසිම විසඳුමක් ඇත්තේ නැතිය. චේතිය පාලනයක් තුල ඒවා බලාපොරොත්තු වීමද එකම විකාරයක්ම පමණය. දෙමළාට හින්ගල හා හිනගලයාට දෙමළ උගන්වනවාට වඩා, මිනිසත්කම, ආචාරශීලීත්වය, ගුණධර්ම කියාදෙන පාඩම්, විස්ස විජ්ජාල ඩිග්‍රිය දක්වා ඇත්තේ නැතිය. අනේ ඈම් වෙරි සොරි, ප්ලීස් එක්ස්කියුස් මී, තෑන්ක්ස්, යූ ආර් වෙල්කම්, රෙස්පෙක්ට් යූ, වී ආර් හියුමන්ස්, ඉට්ස් නොට් එතිකල් යන දේ හිනගලෙන් හෝ ඉන්ගිරිසියෙන් තබා කුමන භාශාවකින් වත් ඇත්තේ නැතිය.

වෙන රටවල මැනර්ස් උගන්වන්නේ හෝඩියේ පන්තියේ සිටය. තමන්ගේ දේ තමා විසින්ම කර ගැනීම මෙන්ම. අනෙකාට ගරු කිරීම, උදව් කිරීම, කන්ඩායම් හැගීම, සියල්ලා කියා දෙන්නේ ප්‍රායෝගිකවමය. පාරේ යන හැටි රටේ නීතිය. නීතී ගරුක වීම සංවරත්වය කියා දෙන්නේ කින්ඩගාර්ඩන් එකේ සිටය.

මෙහේ හදන්නේ මොකෙක්ද? පර දෙමලා හා තම්බියා මරමු කියනා මහා බෞද්ධ හිංගලුන්ය. දෙමළාටද උගන්වන්නේ දුටුගැමුණු වීරයෙක් කියලාය. එවා ඔප්පු කිරීමට හදා ගත් සුරංගනා කතා රස කර කර කියා දුන්නද, දුටු ගැමුණු එළාර මරා දැමූ බව මිස, එළාර වෙනුවෙන් සොහොනක් සාදා එයට ගෞරව කිරීමට නියෝග කළ බව පොඩි උන් දන්නේ නැතිය. උන් දුවන්නේ උගත් රේස් එකේය. මනුස්ස කම නැත.

මේ ඇර මෙවන් පිරිස් ඉතා හොඳින් අධ්‍යයනය කළ විට පෙනී යන කරුණු ගනනාවක් අතරේ, තව්ත් කරුණු දෙකක් වන්නේ, දෙමාපිය සෙනෙහස නොමැතිවීම හා ලිංගික අසහනයයි. ලිංගික අසහනයද දෙවිදියාකරයකින් බලපානවාය. ප්‍රතම කරුණ ලිංගික කටයුතු සඳහා තදබල ආශවක් ඇතත් එය ඉටුකරගැනීමට නොහැකිව ලතවන ලිංගික ඇරියස්කාරයන්ය. අනෙක් පිරිස ලිංගික කටයුතු වල නිරත වූවද, අනෙකාගේ හැඟීම් වලට ගරු නොකරනා රෙප්සිස්ට්ලා හා ඇබියුසස්ලාය. මේ දෙපිරසම අති දරුණු ඝනයේ සමාජ පිලිලයන්ය. වැඩි පිරිස හින්ගල බෞද්ධයෝය. මොවින් ලිංගික ක්‍රියාවලියේදී අති දරුණු ලෙස ක්‍රියාකරන බව හොඳින් ඔප්පුවේ.

දැන්, සම හරක් මාතලන් මේවා දන්නේ කොහෙන්දෝ කියනා මරි මෝඩ ප්‍රශ්ණය අසනවා නොඅනුමානය. එක එකා මොන මොන දේ කීවද, මට නම් අත්නර්ජාලයේය අනි සියලුම ක්ෂේස්ත්‍රයන්ට වඩා මිනිසුන් ගැන සමාජය ගැන රට ගැන ලෝකය ගැන උගෙන්ගැන්මට ඇති විස්ස විජ්ජාලය බුකියම බව කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    1 Australia පාසැල් වල අන්ට අයට හිරිහැර කිරීම වරදදක් බව කූඩා කාලයේ සිටම උගන්වයි .”Repeatedly hurting person who is less powerful-either physically or psychologically . 1. PHYSICAL hitting,punching,pushing,shoving,spitting.making rude gesture,taking or damaging something which belong to someone else,forcing others to handover food,money or something which belong to them,making someone do something they don”t want to do, 2 .VERBAL- NAME CALLING,TEASING,THREATENING,MAKING FUN OF SOMEONE BECAUSE THEIR APPEARANCE, PHYSICAL CHARACTERISTICS OR CULTURE BACKGROUND, MAKING FUN OF SOMEONE ACTIONS. 3 INDIRECT- EXCLUDING OTHERS FROM THE GAME OR GROUP ,SPREADING UNTRUE STORIES ABOUT OTHERS.ඔීස්ට්‍රේ‍ලියා පාසැලක දෙකේ පංතියේ දරැවකූ කණ්ඩායමට එක් නොවී එකම ළමයෙකූ සමග සෙල්ලම්‍ කල හෙයින් දෙමාපියන්ට දන්වා මනසික වෙෙද්‍ය වරයෙකූට යොමු කර මාස දෙකක උපදෙස් ලබා දීමක් කරන ලදී. මාතලන් දක්වන පරිද ටෙලිවිෂන් සාකච්‍ඡාවලට බුද්ධිමතූන් සහභාගිවනවා මා දැක නැත. මාධ්‍යට උවමනා මතය කියන හරසුන් තක්ඩියන්ය. සිරසේ ඉන්න වාහෙලා ගැන නම්‍ කියලා වැඩක් නැත.

  • 1
    0

    People to become that curseful and hurtful there shoudl be reasons. Eitehr they lack of knowledge or they should be born fools.
    Yes not only Australia but also scandinavian countrties are said to have start teaching them from the kindergarten level on.
    But lankens in generla. … anna dhemala.. anna thambiya.. anna lansia… they have been used to exchange that way from nursary level schooling on:
    Many promote self aggrandizement… for no reasons. May be that is the complex they accompany with from one generaton to other.

  • 1
    1

    karunu sewaki. matalan anga sampoornada? maha ugathekda> anun desa upahasayen balana thak kal thama siyalla dath yayi sithanaa thak kal ohu modayeki. daruwan minisun kireema paseka dama hemoma ekathuwela karanne daruwa sramikayeku, nipadawana machine ekak kireemaki. iperani baudda adyapanayedi “UPADYAYAWARAYA” daruwanata Hedichchakama praguna kota minisata garukarana minisaku kala, “ACHARAWARAYA” denuma,kusalatha opnanwa samathaku kala

  • 1
    3

    අස්සුචි ගිලින්න්නට සූදානම්ව සිටින බහුතරයකට හා මිනීමරුවන්ට කත අදින උන්ට හා හැම ආකරයෙන්ම දූශිට මනසින් මෙලොවට ගොඩ බැසුන් එවුන්ට මේ තක්කඩියාගෙ ප්රවර්දනය ගැන ස්තුටුවන්න්ට පුලුවන් නමුත්, ඇත්ත ඇති සැටියෙන් සිත සුලුතරයක් කිසිසේත්ම මේතක්කඩියා හා මිනිමරු පවුල බලයට එනැක සුනමියක් නැවත ඒමක් හා වැනිය. රටේ බැන්කු කොල්ල්යට වඩා මේ තක්කඩියා හරහ බිලියන 4000 ක් පමන නාස්ති වී ඇති වීම නොදන්න මිනිසාට අබභෝදකිරීම මාධ්‍ය සතු යුතුකම නමුත් එය නොකරන්නෙ, එවුන්ගේ තිබෙන බඩගෝස්තර වාදය බවත් කිව යුතුයි.
    මා ඇතුලු සුලුතරයකට මෙය දකින්නේ රටට වෙන ලොකුම විපැත්තියක් සේය. නැවතත් ගනිකා මඩම් වැඩිවීම හා නෛට් කාර් රේස් පැදීම..තිරිසන් මිනිමරු පුතුන්ට බලයට පැවරීම… වැනි දේවල්වල හා අර නපුන්සක බාබේරි ඤානසාරට කියා මුස්ලිම්වරුන් ගාතතනය කිරීම.. අපිට තවදුරටත් දරා සිටින්නට බැහැ. එවැනි තක්කඩියන්ට ස්වභාවදර්මය දන්දුවම් දේනවාම්යි.
    මේරටේ තක්කඩිකම හා කුඩු ජාවරමට තැන්දුන් ජාතියේ පියා- කුඩු දුමියා හා ලන්සා හා අනිකුත් කැදර කලා කපුටන් තැන්දී එවුන්ගේ බලයට පමනක් ප්රසිද්දිය් ලබා දූන බලලෝබිහි බඩගෝස්තරවාදියා නැවත තිරයට හේම්… කලු වලාකුලක්… හෙනගහන අපරාධයක්. මට ඉව වාගෙ දැනෙනව, මේවුන් හිරගතවෙන එක මේ අනාවැකියට වඩා වියා හැකියාවව ඇතින් ප්රබලයි. බලා සිටිමු නිහන්ඩව… අස්සුචි ගිලින්න්නට සූදානම්ව සිටින බහුතරයකට හා මිනීමරුවන්ට කත අදින උන්ට හා හැම ආකරයෙන්ම දූශිට මනසින් මෙලොවට ගොඩ බැසුන් එවුන්ට මේ තක්කඩියාගෙ ප්රවර්දනය ගැන ස්තුටුවන්න්ට පුලුවන් නමුත්, ඇත්ත ඇති සැටියෙන් සිත සුලුතරයක් කිසිසේත්ම මේතක්කඩියා හා මිනිමරු පවුල බලයට එනැක සුනමියක් නැවත ඒමක් හා වැනිය. රටේ බැන්කු කොල්ල්යට වඩා මේ තක්කඩියා හරහ බිලියන 4000 ක් පමන නාස්ති වී ඇති වීම නොදන්න මිනිසාට අබභෝදකිරීම මාධ්‍ය සතු යුතුකම නමුත් එය නොකරන්නෙ, එවුන්ගේ තිබෙන බඩගෝස්තර වාදය බවත් කිව යුතුයි.

    මේරටේ තක්කඩිකම හා කුඩු ජාවරමට තැන්දුන් ජාතියේ පියා- කුඩු දුමියා හා ලන්සා හා අනිකුත් කැදර කලා කපුටන් තැන්දී එවුන්ගේ බලයට පමනක් ප්රසිද්දිය් ලබා දූන බලලෝබිහි බඩගෝස්තරවාදියා නැවත තිරයට හේම්… කලු වලාකුලක්… හෙනගහන අපරාධයක්. මට ඉව වාගෙ දැනෙනව, මේවුන් හිරගතවෙන එක මේ අනාවැකියට වඩා වියා හැකියාවව ඇතින් ප්රබලයි. බලා සිටිමු නිහන්ඩව…

  • 0
    0

    Amarasiri@

    That alone proves that the education should be the way people to be taught it from the begining on.

    I think lankens are previeldged of free education but the quality of the education lies even so lower..

    That is the reason them to be that abusive minded from the begining on.

  • 2
    2

    රාජිත කියූ දේ හරි කියා පෙන්වන්නට ලියූ ඉතාම පිළිකුල් සහගත ලිපියක්. උත්තරේ ලියන්න තාම කැරකි කැරකි ඉන්නවා.

  • 2
    1

    Mathalan,

    you are dead right.

    By reading comments to some video clips, I get very upset not being able to see, the levels of aggression the average mind set transmit.
    Most of them would even be very happy if fellow muslims or tamils would have been tortured.
    But in th esame time, aggerssive people are singing the song beloging to buddhism.
    Do we at all have buddhism in SL ? I think it is just restrict to THE SYMBOL.
    so as the case with the Satakaya wore by ULTRA extremists power greedy political dog Rajapakshe.

  • 0
    0

    minissu hadana adyapanak??? netha, tharanga karana. anika thallu kara duwana, minis machine hadana paselak nirmanaya kara etha.
    sramikayeku hadana nipadawana yantra hadana paselak hada etha

  • 2
    2

    මෙහි කොමෙන්ට් කර ඇති මනුස්සයන්ට මෙන්ම තිරිසනුන්ටද මාගේ ස්තූතිය.

  • 1
    0

    MATHALAN: DO you accept it IF I say because you are protestant you suffer. Because, useless and gutter rats buddhists, in your eyes, are taught to reflect the reality. You can not understand what I say as you are used only the bible and to the prostitiutes and to the Bookii.

  • 1
    0

    YOu think, the race course, Booki, Casino, Brothels and the bible are the whole world and one day almighty Save you. There is another world if you escape from your world.

    • 0
      0

      Uvindu, Can you Please add the laughing faces for me to comment… coz that will be easier to reply… :) :)

    • 0
      0

      Uvindu, Can you please add the Laughing Faces for me to reply the comments like this…

      :) :) :)

  • 0
    0

    Real fun..Efforts bring up facts are respectable in hidden ways . thanks

  • 2
    0

    [edited out]
    The question contains wrong assumption. He should learn multiculturalism in Australia and west before misguiding others . why not we Discussing Europe’s failed multiculturalism and try to learn a lesson. Its not Islamophobic always.
    Why west or Western wars killed four million Muslims since gulf war. The security of Western democracies turns on the viability of a strong military, police and security forces. They are under attacked and then there has been the targeting of military and security forces in addition to the civilian populations. Clearly, jihadists regard themselves at war with both state and church in the West. So west responding. Bomb all most all Hospitals in conflict areas. They have world best train pilot still mistakenly killing civilians not in hundred but over 4 million.
    So please don’t try to screw with balls you can’t have intercourse with balls. If you like to talk sex lets talk but don’t talk the subject that you don’t know.
    Why did they fight. ?Why Us bomb or nuke japan after war. Why they select most populated civil target in japan.
    US , Australian and Netanyahu praises Israeli army after killings of Palestinians yesterday. Why. You think you know everything so give them a lecture too or ask political asylum from them saying you life is under threatening now.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.