23 April, 2024

Blog

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට මා කිසිම ආකාරයකින් දායක වී නැත

2017.08.11

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

කර්තෘ,

කළම්බු ටෙල්ග‍්‍රාෆ්,

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ සම්පත් දායකයකු ලෙස මා කටයුතු කර ඇතැයි වැරදි උප කල්පනයක පිහිටා කැෆේ සංවිධානයේ විධායක අධක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා මා තදබල ලෙස විවේචනය කරමින් ලියා ඇති ලිපියක් ඔබගේ වෙබ් අඩවියේ පල කර ඇත.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට මා කිසිම ආකාරයකින් දායක වී නැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා එම සංශෝධනය පලමුු වරට දුටුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහාය.

මාගේ මේ ලිපියට තෙන්නකෝන් මහතාගේ ලිපියට දී ඇති ප‍්‍රසිද්ධියට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,

මෙයට
විශ්වාසී,

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Sure, let us take his word for that.
    But would he care to say whether he will vote in favour of it or not in the parliament?

    • 1
      0

      The Bill has only been published in the Gazette. It will have to be sent to Provincial Councils for the expression of their views. It is likely to be challenged in the Supreme Court and the Court’s decision needs to be seen. Already, the Bill is being discussed by stakeholders. Other ways of how elections to all Provincial Councils can be held on the same day are being discussed. There will also be a public debate on this issue and, in fact, the debate has already begun. The party to which I belong, the Lanka Sama Samaja Party (Majority Group) which now functions as the United Left Front, will take a decision considering all these. I will exercise my vote accordingly, as I have always done.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.