20 April, 2024

Blog

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණය- අප කරන්නේ කුමක්ද? වත්මන් අවුලට වගකිවයුත්තේ කවුරුන්ද?

තම දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් පසුගියදා මොරටුව නගරාධිපතිවරයා රඟ දැක්වූ පිළිකුල් සහගත හැසිරීම මාධ්‍ය තුලින් අපි දුටුවෙමු.

මෙම අවස්ථාවේදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීතුමිය පෙන්නුම් කල දූරදර්ශී සහ ධෛර්යමත් භාවය අපගේ ප්‍රණාමයට ලක්වන අතර නීතිය ක්‍රියත්මක කරන බලධාරීන්, අපක්ෂපතී ලෙස රාජකාරිය ඉටු කරන රජයේ ඉහල නිලධාරිනියක්, අනිසි දේශපාලන බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අසමත් වීම ගැන ඔවුනට දැඩි ලෙස දොස් පවරමු.

මීට ඉහතදීද මෙවැනි දුර්දාන්ත ක්‍රියා පිලිබඳව කුරුණෑගලින් සහ ගාල්ලෙන් වාර්තා වි තිබුනි.එපමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලවත් වෘත්තීය සමිතියන් AstraZeneca දෙවැනි මාත්‍රාව ලබා දීමේදී අනුගමනය කල අත්තනෝමතික ක්‍රියා වලදීද අප විසින් විරෝධය ප්‍රකාශ කරන ලදි.දේශපාලනික හෝ වෘත්තීය සමිති බලය යොදවමින් කරන මෙවැනි පහත් ක්‍රියා අපි තරයේ හෙලා දකිමු.

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ ක්‍රියවලිය නිසි ක්‍රමවේදයකට සහ පාලනයකට යටත්ව සිදු නොකිරීමෙන් ඇතිවිය හැකි අවුල් සහගත හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු වෘත්තීය සමිතියන් වශයෙන් අපට අවබෝධ වී තිබුනි. බලධාරීන් මේ පිලිබඳ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනු අතැයි අපි බලපොරොත්තු වූයෙමු.එසේ වූවද මෙම ක්‍රියවලිය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් පෙනේ.මෙය ඉතා බරපතල තත්වයක් වන අතර එමගින් අපගේ අර්ථිකය නැවත පණ ගැන්වීමේ ක්‍රියාවලියට දැඩි ලෙස  හානි සිදු විය හැක.

මෙම තීරණාත්මක මොහොතේ  අප ඉතා දැඩි ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ,පැහැදිලි පාරදෘෂ්‍ය,නිශ්චිත ක්‍රමවේදයක් මෙම අවස්ථාවේදී හෝ නිර්මාණය කර ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සඳහා ජනතා විශ්වාසය දිනාගෙන මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ක්‍රියා කරන ලෙසයි. එවැනි විධිමත් සැලැස්මක් නොමැති වීමෙන් අපගේ සියලු උත්සහයන් අසාර්ථක විය හැකි වන අතර අප සියලු දෙනාගේ අවසාන අරමුණ වන මෙම ව්‍යසනයෙන් ගැලවීමද ඉටු කර ගත නොහැකි වනු ඇත.

තවද දේශපාලන සහ විවිධ කණ්ඩායම් වල අනිසි බලපෑමට යටත් වී ඇති මෙම කෝවිඩ් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය,විද්‍යාත්මක පිලිවෙතකින් බැහැරව ක්‍රියාත්මක වීම,ජාත්‍යන්තර වශයෙන් සමස්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව දිනාගෙන තිබූ කීර්ති නාමය විනාශ වීමට හේතු විය හැක.මෙමගින් අපගේ ඉදිරි ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලියටද බාධා ඇති විය හැක.

එබැවින් දැඩි අවුල් සහගත තත්වයකට පත් වී කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජයේ ඉහළම මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වන අතර එම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අසාර්ථක වුවහොත් එය දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල ගෙන ඒමට හේතු විය හැකි බවට අනතුරු අඟවනු කැමැත්තෙමු.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු                           විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්                                
සභාපති                                                                                 ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය                             විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    The simple answer to that question is that it’s the Rajapaksas, but it’s an almost automatic response, proving only that I can read Sinhala.
    .
    Those who can analyse and write in Sinhala are necessary. However, even they must ask themselves how to get their analysis across to the majority of our voters. Meanwhile, we must appreciate the efforts made by Colombo Telegraph.
    .
    Having a Tamil section will present other problems as well.

  • 6
    0

    සොරකම සහ කොල්ලකැම
    තම ජීවිතය කරගත් බලවත් පිරිසක්
    සමාජයකට රජ කරන කල
    එම සොරකම් සහ කොල්ලකෑම් වලට
    අනුබල දෙන නීති රාමුවක් සැකසෙන අතර
    එසේම ඔවුන් තම සොරකම් සහ කොල්ලකෑම්
    වර්ණනා කරන සදාචාර පද්ධතියක්ද, සකසනු ඇත…

    ෆෙඩිරික්ස් බැස්ටියා
    ප්‍රංශ ආර්ථික විද්‍යාඥ

    වර්තමාන අර්බුදය රාජපක්ෂේ විසින් ඇති කරන ලද අර්බුදයයි. ඔවුන් ඉහළ අපරාධ ක්‍රියාවන්හි ශූරයන් වේ. මිනිසුන් ගඩාෆි සහ ඉඩියමින් මතක් කරන්නේ නම්, .. ඒ අතරම, අද ලෝකයේ, මිනිසුන් ශ්‍රීලංකන් රාජපක්ෂේ ඔවුන් හා සසඳයි.
    අද ජනතාවගේ සෞඛ්‍යය අවදානමට ලක්ව ඇත. පළමු දිනයේ සිට ඔවුන් එය හදවතට ගෙන ගියේ නම්, අද වන විට නිව්සිලැන්ඩියන්වරුන්ගේ තත්වය හා සමාන වනු ඇත. අපි දූපත් ජාතියක්. දූපත් ජාතීන් එය වඩා හොඳින් නිරාකරණය කරයි. තායිවානය දෙස බලන්න. ඔවුන් සතුව මිලියන 25 ක ජනතාවක් සිටින අතර ඔවුන්ට වඩා අඩු COVID රෝගීන් සිටී. ඔවුන් ආදර්ශවත් වී ඇත. වියට්නාමය දෙස බලන්න, ඔවුන් එම රටේ මිලියන 100 ක් ජීවත් වන නමුත් ඔවුන්ගේ නිසි කළමනාකරණය මඟින් වෛරසය එහි ජාතියට පැතිරවීමට නොහැකි වී තිබේ.
    සජිත් OPPOSITION මෙහෙයවූවත්, සෞඛ්‍ය විශේෂ experts යින් විසින් රෝගය පැතිරීමේ බරපතලකම පිළිබඳව නැවත නැවතත් අනතුරු ඇඟවූවත් රාජපක්ෂ නායකත්වය මුළුමනින්ම නොසලකා හැරියේය. එන්පීපී ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟවීය. දෙමළ දේශපාලන .යන් ද එසේමය.

    • 1
      0

      ඕනැම රටක සමාජයක, මිනිසුන් මෝඩ් වූ විට, ට්සුනමියක් වාගෙ බොරු මතය ජන මතය බවට පත් කීරීම පහසු බව මේ වනවෛට ලෝක ඉතිහාසයෙන් පෙන්වා දෙනව… එලෙස කිරීම හා ප්රවර්දනයට රට තුල යාන්දර හතු පිපෙනව වාගෙ ගොඩ නැගෙනව… මන්ද මිනිසුන් කියන සත්තු කොටස, අනිකා අභිබව දනය එකතු කරගැනීමට ඇති ගිජු කම වැඩි නිසා… අපි සතුන්ට අභිබව දියුනු කියල අපි ඉගන ගත්තට සතුන්ට වඩා මුලුලෝකයට වින කරන්නෙ ක්රූර මිනිස බව පැහැදිලි වෙනව දකුන් ආසියාවෙ හා ලතින් ඇම්රෛකාවෙ සමහර් රටට ලැදි කියන දේශපාලන තක තීරු බැල්ලිගේ පුත්තු කරන දේ අපේ ඇසට ස්පර්ශ වෙනකොට… ගිය රජයට බැන වැදුනට… මේ එන්නත් ලබා දීම වාගෙ දේවල් ඒ රජයේ යාන්තර තුල්න් හොන්දට වෙන්න ඉඩ තිබුන…. මන්ද ඒතකොට නීතියක් රටේ තිබුනා.. රටේ පොලෝසිය අද වෙනකොට පොහොට්ටුව බල්ලන්ගෙ පොලෝසිය බවට පත්වෙලා.. රාජපක්ස්වරුන්ගේ … එවුන්ට එක නීතියක් අනිකාට තව නීතියක්… ජනාදිපති නිවට වුන බ්ල්ල්ල වලිගය සගවා ගන්න දැඩි උත්සාහකයක යෙදෙනව වාගෙ… ජනප්ති මැදුර ගුහාව කරගෙන ඉන්නව ….. රට ගිනි ගන්නව… තිරිසන් මිනිසුඒ නැගිටිය්වා….මේව අපි කිව්ව… ඇති තරම් කිව්ව.. මිනිමරුවන්ට සිල් රෙඩි අන්දල පෝයදාට විතරක් පනසලක තිබ්වා වාගෙදෙයක් රටේ ජනතාව කරගත් නිසා අද කාටත් …. අර පින්ගුත්ත්රයන්ට පවා කියන්න බැරිවෙල…. පාදිලි තුමා ඇතුලු රාජපකශෙ වරුන්ගේ අසුචි ගිලපු එවුන් නිහන්ඩයි අද…. මේ රට ඉතුරු වෙන්නෙ නැහ තවත්… රනිල් විකුනනනව කියල හන්වඩු ගැහුවා.. දැන් මේ රටට වැඩියෙන් වින කර ඇත්තෙ රනිල්ද ? රාජපක්ශෙ බැල්ලිගෙ පුත්තුද කියල අහන දැනට රටේ ජනතාව බලෙන් පත්වෙලා…

      • 0
        0

        මිනිසුන් මාධ්‍ය මාෆියාවට ලක් වුවහොත් සත්‍යයන් කිසි විටෙකත් අනාවරණය නොවනු ඇත. අද වෙන කවරදාකවත් නොවූ පරිදි, ශ්‍රී ලංකාව තුළ, මාධ්‍ය මාෆියා දැවැන්තයින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි උදෙසා හිස ඔසවා ඇති අතර, නොමඟ යවන අතරම, ඔවුන් මාධ්‍ය මාධ්‍ය රූපවාහිනී නාලිකාවලට සවස් වරුවේ ගැටගැසීමට වැඩසටහන් වැනි “චොකලට්” ද ගෙන එයි. උදාහරණයක් ලෙස, සංගීත හා දෛනික විකාශන ටෙලිඩ්‍රාමා වැඩසටහන්. මිලියන සංඛ්‍යාත පිරිසකගේ වාසි ලබා ගැනීමට ඔවුන් තවමත් පාසල් ඉගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීම ආරම්භ නොකරන්නේ ඇයි? අතීතයේ වෙන කවරදාටත් වඩා රූපවාහිනී නාලිකාවලට මෙම දුෂ්කර අර්බුදයේදී පාසැල් යන දරුවන්ගේ දැනුම වැඩි දියුණු කළ හැකිය. ඊට පටහැනිව, ඔවුන් මේ ජාතියේ පහසු ඉලක්කයන්හි අශිෂ් and ත්වය හා අනාරක්ෂිත බව අනිසි ලෙස භාවිතා කරයි.
        එය කිසියම් සමාජයක එවැනි අසත්‍යයන් ප්‍රමුඛස්ථානයක් ගනී. ආගමික සම්භාවනීය අමුත්තන් පවා නිශ්ශබ්දව සිටීමෙන් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වීමට කිසිවක් නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.