26 April, 2024

Blog

Quarantine Poems – Written In Punani

නිරෝධිත කවි
පූනානි හිඳ ලියැවුණු

Author: Udan Fernando
June 2020
An author publication. Available as an e-book

“Quarantine Poems is at once revealing as they are amusing. The poet, Udan Fernado, has been forced into quarantine in Punai on the East Coast and the poems cover the beginning of his journey from the airport in Sri Lanka to his days at Punai where he finds solace during his isolation in the works of Mahagama Sekere sent to him by email by his friend, Dileepa Abeysekera. The poems give us an unseen view of life in a quarantine center with at times comic,, but always generous, voice of the encounters and happenings there. The collection ends with a translation of Sekere’s moving poem, “Nomiyemi” on the poet’s acceptance that death has approached him like an estranged lover who has changed her mind” ~ Dr. Ramya Jeerasinghe

“උදන්ගේ නිරෝධායන කවි එකතුව විද්‍යුත් තැපෑලෙන් ලැබුන වෙලාවේ මගේ හිතට යම් සංකාවක් ආවා. ඒකට හේතුව තමයි, මේ වසන්ගතයත් එක්කම ලෝකේ හුගක් තැන්වල වගේ ලංකාවෙත්, මේ ගැන නොයෙක් දේවල් මහ හදිසිසේ ලියන, කතාකරන සහ හැම දේ ගැනම දන්න විදියට කතාකරන වෙබිනාර් විශේෂඥයෝ රොත්තක්ම බිහිවෙලා තියෙන වෙලාවක මම කල්පනා කලේ උදන්ට මොකක්ද මේ තිබිච්ච හදිස්සිය කියල. හැබැයි දෙවැනි කවිය කියවල ඉවර වෙනකොටම මට වැටහුනා මේ කරලා තියන දේ සිද්ධ කරලා තියෙන්නේ ඊට සදුසුම විදියට කියල. මේ වගේ කවි එකතුවක් පරිකල්පනයෙන් විතරක් ලියන්න පුළුවන් දෙයක් නෙවේ. ඒකට අත්දැකීම් වගේම ඒ අත්දැකීම් ගැන සංවේදීව හා දාර්ශනිකව හිතා බැලීමේ හැකියාවත් තියෙන්න ඕනෑ. උදන් මේ කටයුත්ත ඉතාමත් හොදින් කරලා තියෙනවා. පාවිච්චි කරලා තියෙන බසට මගේ පුද්ගලික කැමැත්තක් නැති වුනත්, මේ වගේ කතිකාවකට සුදුසුම භාෂා ප්‍රවේශය මේ බව පැහැදිලියි. ඒකට හේතුව මේ වගේ කතාබහ බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මේ වගේ නිසා. මේ කවි දිගේ උදන්ගේ අත්දැකීම් මටත් විදින්න පුළුවන් වුනා කියල මට හිතුන. කොරෝනා කාලේ මම සෑහෙන වැඩ කොටසක් කලත්, කොරෝනා අත්දැකීම පිලිබදව අකුරක්වත් ලියන්න මට හැකියාවක් ලැබුනේ නැහැ. ඒ ගැන සටහන් සහ අදහස් ගොන්නක් තිබුනත්, එයින් එහාට යන්න පුළුවන් වුනේ නැහැ. මේ අතින් බලන කොට, උදන්ගේ කවි සජීවී ව්‍යාපෘතියක් වගේ වැඩක්. කොහොම වුනත්, උදන්ගේ කවි එකතුව ගැන නිලූකගේ අගනා සහ විස්තරාත්මක විමර්ශනය මේ සමස්ත ව්‍යාපෘතියම ඊට අදාළ පුළුල් සන්ධර්භය තුල පැහැදිලිව පිහිටුවල තියෙනවා”. ~ මහාචාර්ය සසංක පෙරේරා 

Links to the Book

For Page-flipping version click here

For file downloadable version click here

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.